එජාප නාම යෝජනා තොගයක බරපතල වරදක් අසුවේ.. පක්ෂයේ නම ‘කබීර් හෂීම්’ කියා දමලා..
December 15, 2017 at 11:15 pm | lanka C news
පළාත් පාලන මැතිවරණය සදහා ශ්රි ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ලද නිම යෝජනාවලින් හයක් ප්රතික්ෂෙප කර ඇත්තේ සුළු අඩුපාඩු නිසා යයි කළුතර දිස්ත්රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී පියල් නිශාන්ත මහතා සදහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ එසේ ප්රතික්ෂෙක වී ඇත්තේ කාන්තා අපේක්ෂත්වයේ යම් අඩුපාඩුවක් ඇති බවත් තවත් එකක ඇත්තේ අකුරක වැරැුද්දක් බවත් ඔහු පෙන්වා දෙයි.
නමුත් කළුතර දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන පහක් සදහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද නිම යෝජනා පත්රයන්හි පක්ෂයේ නම වෙනුවට ඇත්තේ ‘කබීර් හෂීම්’ යනුවෙන් බවත් මන්ත්රිවරයා කියයි.
මෙය නාම යෝජනාව ප්රතික්ෂෙප විය යුතු ආකාරයේ වරදක් බවත් මේ සදහා තමන්ගේ පාර්ශවය විරෝධතා ඉදිරිපත් කලද එක්සත් ජාතික පක්ෂය විසින් බලපෑම් කර එය යටපත් කල බවද ඔහු පැවසීය.
This indicates the levels of practical knowledges of UNP officers.
nikam kiyala wadak naha. vahaama usaavi yanna, e niladhaareenta viruddhawa.
පළාත් පාලන මැතිවරනයට සුදුසුකම ලැබීමට නම් අඩුම ගානේ උපාදියක් තිබිය යුතුය මෝඩයන් නොගත යුතුය
උපාධිධාරී මෝඩයෝද සිටිති. මෝඩ බවට උපාධි ලද්දෝද සිටිති.
මෙහෙම පෝර්මයක්වත් පුරවලන්න බැරි මැටි හරක් තමයි දේශපාලනයට යන්නේ, ගිහින් රට කනවා.