එජාප නායකත්වයෙන්, අගමැතිකමෙන් ඉවත් වෙන්න රනිල් තීරණය කරයි.. එජාප හා විපක්‍ෂනායක කම ගන්න සජිත් පිල යුද වදී..

November 18, 2019 at 10:32 pm | lanka C news
එජාප නායකත්වයෙන්, අගමැතිකමෙන් ඉවත් වෙන්න රනිල් තීරණය කරයි.. එජාප හා විපක්‍ෂනායක කම ගන්න සජිත් පිල යුද වදී..

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද පස්වරුවේ පැවති පක්ෂ ප‍්‍රධානින් අතර හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පල වී ඇති බවද වාර්තාවෙයි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා සහ එක්සත් ජාතික පක්ෂ නායකයා කළ යුතු බවටය යෝජනා ඉදිරිපත් වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් විසින් මේ සම්බන්ධයෙන් දැඩි අරගලයක් ආරම්භ කිරීමටද සූදානම් කරමින් සිටිති.

අද දින මාධ්‍යය අමතමින් ඇතැම් මැති ඇමතිවරුන් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුව ඇති බවය.

83,761 Viewers

12 Comments to “එජාප නායකත්වයෙන්, අගමැතිකමෙන් ඉවත් වෙන්න රනිල් තීරණය කරයි.. එජාප හා විපක්‍ෂනායක කම ගන්න සජිත් පිල යුද වදී..”

  1. cobra says:

    Good news..tratior Ranil go home ..never come back to Srilankan politic again

    • කිරිමෙල් says:

      Apparently his plan is to leave the country and to get a position in an organization backed by USA. Just wait and see.

  2. Rata Wenuwen says:

    ර රනියාපින්ගුත්ත දැන්ම පොලවට පස්කිරීම වැදගත් නොවේ

  3. චේතියසේන says:

    දැං ඉතිං කොච්චි සම්බල් කාපු රිලවු වගෙ- කා කොටා ගන්නව!

  4. ටොමියට ආයෙත් බුරන්න චාන්ස් එකක් ඇවිත්…

  5. රීරි යකා says:

    මොනවා සුදානම් වෙන්නද ? පව් නොදී පලයන් යන්න

  6. Niru says:

    We don’t care what you with your party. Let the new president do his job as the majority want.

  7. Fedrick Krishan senarath says:

    රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පක්ෂ නායකත්වයෙන් ඉවත්වියයුතු නොවේ මොකද ඔහු නොවේ මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දුන්නේ ඔහු නොවේ අපේක්ෂකයා උනේ ඒ සියල්ලෙහිම ප්‍රධානියා උනේ සජිත් අනික මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම් කාර්‍යාලය උනේ සිරිකොතත් නොවේ එසේ නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කුමක් හේතුකොට ගෙනද නායකත්වයෙන් ඉල්ලා අස්විය යුත්තේ සජිත් තමයි දකුණේ ජනතාවගෙන් අප්‍රසාදයට ලක්වු චරිත එකතුකරගෙන මැතිවරණ ජයග්‍රහණය කරන්නට උත්සහ කලේ බදුර්දින් අසාද් සාලි හකිම් ටිඑන්ඒ මර්වින් සිල්වා සජින් වාස් විජිතමුණි සොයිසා මංගල රාජිත පාඨලි ඇතුළු තවත් අය සිටියා එනිසා පරාජය උරුම කරගත්තා

    • කිඹුලා🐊 says:

      ලැජ්ජා නැද්ද ඕයි වවුලෙක් වගෙ තව එල්ලිලා ඉන්න ?ජනතාව පයිං ගැහුවට පස්සෙ.. චික්. සජිත් ඉල්ලු නිසා ඔයිං ගියා රනිලා ඉල්ලුව නං හොම්බෙන් යන්න වෙන්නෙ.

  8. kavirathna says:

    mahinda mahatha kohomatawath ranilta yanne denne naha

  9. Sirisena Yatawara says:

    The crux of matter is not that change of Leadership of Ranil W,,,and replace of Sajith R UNP is not that solution to current crisis before People of Sri lanakn citizens .
    We wanted that UNP leadership to public denied that accept Tamil Demand of 13 promises give Eallam of Tamil homeland must be change policies of UNP is important.
    Who ever being leaders of UNP as national political party Tamil demand by TNA & LTTE.

  10. Upul says:

    RW has to leave NOW, not tomorrow. That is the best that will happen to the entire country, as well as the UNP. Get lost you arrogant dictator.

Main News