එජාප නායකත්වයෙන් රනිල් එලවන කෘතාධිකාරිය හෙට..?ප‍්‍රබල ඇමතිලාගෙන් ඉගි පලවෙයි.. ප‍්‍රබල ඇමති බොක්සිං අත්වැසුම් පැලදගනී…

July 31, 2019 at 10:32 pm | lanka C news
එජාප නායකත්වයෙන් රනිල් එලවන කෘතාධිකාරිය හෙට..?ප‍්‍රබල ඇමතිලාගෙන් ඉගි පලවෙයි.. ප‍්‍රබල ඇමති බොක්සිං අත්වැසුම් පැලදගනී…

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීම සදහා එම පක්‍ස කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිදු කිරීමට කටයුතු සැලසුම් කරමින් ඇතැයි එජාප හිතවාදී සමාජ ජාල පිටු හා වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

මෙම කටයුත්ත හෙට දිනයේදී පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මන්ඩලයේදී ආරම්භ කිරීමට නියමිත යයිද සදහන්ය.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක වන්නේ පක්‍ෂ නායක්තවය ලදොත් පමණක් යයිද එම පාර්ශවයේ අදහස් යයිද වාර්තාවන්හි දැක්වෙයි.

මේ සම්බන්ධයේන එජාප ඇමතිවරයෙකුගේ සමාජ ජාලා ගිණුමක පල කර ඇති සටහනකින්ද ඉගි කරන බව එම වාර්තා උපුටා දක්වයි.

තවද එක එජාප ප‍්‍රබල ඇමතිවරයෙකු සිය පැරණි බොක්සිංග අත්වැසුම්ද පැලද ඉන්ස්ටග‍්‍රැම් ගිණුමේ සටහන් කර තිබුනේ ඒවා අලුත් කරන්නට කාලය පැමිණ ඇති බවයි.

31 views

16 Comments to “එජාප නායකත්වයෙන් රනිල් එලවන කෘතාධිකාරිය හෙට..?ප‍්‍රබල ඇමතිලාගෙන් ඉගි පලවෙයි.. ප‍්‍රබල ඇමති බොක්සිං අත්වැසුම් පැලදගනී…”

  1. Saman says:

    අනිවාර්යෙන්ම මේකට මහින්ද මැදිහත්වෙලා රනිල්ව බේරගන්නවා.

    • Norata Eka says:

      ඒ කියන්නෙ ඒ.ජා.ප run කරන්නෙත් මහින්ද…🙃

    • Samsn says:

      Please publish Omalpe Sobitha theros speech in front of muslim leaders from Saudi

    • හැකහැක says:

      රනිල්ගෙ ගෑණිට අදෝවාතයක් ගියත් මූ කියනව ඒකටත් මහින්ද සම්බන්දයි කියල.

    • one shot says:

      තොට එහෙම කිව්වද​?

    • Nish says:

      එතකොට උඩ පැනගෙන රනිල් අගමැති කරන්න චන්දෙ දුන්නෙ උබලා නෙවෙද? මහින්දද?

    • MD says:

      Hodatath mahi Narakatath mahi mokada karanne.apita itin wena kawda inne.hadala gamu.

  2. Saman says:

    වගකිමකින් කියනවා මෙවා බොරු කතා..

  3. Gone gota says:

    Ow mahinda ge pawula thamai okkoma tun karane..

    Eka thamai ratata kelawela thiyenne…

  4. Sun says:

    He has misused and ruined the whole system of politics and went to the endpoint. So what did he gained ultimately. By carrying this kamma he will continue to go to the next place where he can assess what went wrong.

  5. Sun says:

    He taught all the wicked thing to the people as a leader covering his head and eyes. All are lost and the country is economically collapsed. All are looking for ways of making easy money following the great leaders’ footsteps of development. Can you imagine. How can people run the country with this mentality for this long. Majority of people know all these issues but keeping quiet and try to find some ways to make quick money. That is the only development created by the leader. All are in that run now.

  6. Ariyathilaka says:

    නිවටුන් රටක පාලනයට බැස ගැනුම,
    මුලමය ජාතියේ උරුමය වැනසීම,
    හෙළ රජ පෙළපතෙහි සාපය ගෙන ඒම,
    සතිරය දුදන පාලකයන් හට නිතිම

  7. Wirappuli Henaya says:

    සජිත් කොහොමද එජාපයට නායකත්වය දෙන්නෙ. හරියට ඉන්ගිරිසිවත් බෑ. කොලේ ලියල දෙන එක තමයි කියවනනෙ. විද්වත් සභාවක ඉන්ගිරිසියෙන් දේශණයක් කරන්ට වෑ. ආර්තික විද්‍යාව මෙලෝ දෙයක් දන්නෙ නෑ. නීතිය ගන මොන්ටිසෝරි දැණුමක් තියෙන්නෙ.

  8. Sun says:

    I do not know how this fellow managed the position even after digging the central bank with some fellow members. Such things won’t happen in democratic countries but the fellows are keeping mouths shut due to the power. Probably now they open their mouths as they know everything happened. That is why the country is morally corrupted from the bottom. Some one said even a dog is not trustworthy due to the bad influence of the masters. These are the value of morality in a country.

  9. සිරා says:

    නාස්තියෙ උපරිමයට යන්න සජිත්ට ඡන්දය දෙන්න

  10. ඔන්න ජේ.වී.පි. ය ස්වකීය පුරෝගාමී නායකයාට සහ ඔහුගේ ප්‍රතිපත්තිවලට ගරු කරන බව රටට පෙන්වනවා නම් හොඳ වෙලාව.

    තවමත් යූ.ඇන්.පී. යට කථා කරන කඩේ යන හැතිකරය අතුගා…..

    මට මතක නැතිවුනා දැන් යූ.ඇන්.පී. ජේ.වී.පී. දෙකම එකයි නෙ.

Main News