එජාප නායකත්වය මට දෙනු..- වජිර කෙලින්ම රනිල්ගෙන් ඉල්ලයි.. යෝජනාවක්ද සම්මත කරගනී..

August 10, 2020 at 12:02 am | lanka C news
එජාප නායකත්වය මට දෙනු..- වජිර කෙලින්ම රනිල්ගෙන් ඉල්ලයි.. යෝජනාවක්ද සම්මත කරගනී..

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය තමන්ට ලබා දෙන්නැයි එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

තමන් මෙම ඉල්ලීම පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද කල බව ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය අතහරින දැනුම් දී ඇති බවද පැවසූ ඔහු නව නායකත්වය විධිමත් ආකාරයෙන් පත් කළ යුතු බවත් පැවසිය.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය ඊයේ දිනයේ යෝජනාවක් සම්මත කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය වජිර අබේවර්ධන මහතාට ලබා දිය යුතු බවයි.

279 views

16 Comments to “එජාප නායකත්වය මට දෙනු..- වජිර කෙලින්ම රනිල්ගෙන් ඉල්ලයි.. යෝජනාවක්ද සම්මත කරගනී..”

  1. Hudson says:

    Moota Pissu, Angoda is the best location for him.

  2. ගාමිණී says:

    UNP කියන්නෙ දැන් මල මිනියක්. ඒකත් කන්න හදන්නෙ නැතිව වලලල දැම්ම නම් හොඳයි.

  3. Dikman Aiyya says:

    …once mighty political party,…got so arrogant and lost the touch with the common people,…all kinds of useless unwanted people got in to it and destroyed the core values of the party,…NOW,…its very difficult to put it on to a correct path….need a charismatic leader…no where to be seen….

  4. Gdr says:

    idiot!! Can you run the UNP as a leader.. bulshit
    Go home and mind your own business ..IDIOT!!!

  5. sena says:

    UNP එක කන තව සතෙක්

Main News