එජාප නායකත්වය රුවන් විජේවර්ධනට..?

August 7, 2020 at 3:00 pm | lanka C news
එජාප නායකත්වය රුවන් විජේවර්ධනට..?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් නව නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ පිරිසක් සමඟ නිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන තීරණය වික්‍රමසිංහ මහතා විසින් එළඹෙන සතියේ ප්‍රකාශ කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

1,055 views

22 Comments to “එජාප නායකත්වය රුවන් විජේවර්ධනට..?”

  1. Sambo says:

    Please release the elephant back to the jungle and give his freedom at lest now.

  2. ගමේ වෙදා says:

    ඔන්න හීං බබාගේ බෑනට කෙලවෙන තැන

  3. Saman says:

    Ruwan is the only hope
    Good luck!
    I see leadership quality in you than others
    Best wishes
    Daya, Naveen and Ravi are far from Ruwan on this regard

  4. assnga says:

    very good move

  5. ක්‍රිමිනල් says:

    කොලමබ සජිත් ගෙන් 6 න් 3 ක්ම සුලු ජාතින්
    නුවර සජිත් ගෙ 4න් 3 ක්ම සුලු ජාතින්
    එන්න එක්වන්න සජිත් පුතානො සමග මුස්ලිම් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙඩිකරමු.

  6. Daminda says:

    Good move !.