එජාප නායකත්වය රුවන් විජේවර්ධනට..?

August 7, 2020 at 3:00 pm | lanka C news
එජාප නායකත්වය රුවන් විජේවර්ධනට..?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් නව නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ පිරිසක් සමඟ නිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන තීරණය වික්‍රමසිංහ මහතා විසින් එළඹෙන සතියේ ප්‍රකාශ කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

1,552 views

22 Comments to “එජාප නායකත්වය රුවන් විජේවර්ධනට..?”

  1. උපාලි says:

    දැන් ඉතින් කවුරු පත් කලත් UNP ඒකට කෙලවිලා ඉවරයි. ඒ් හින්දා UNP එක විසුරවලා දැම්මනම් හොදයි නේද

    • under_control says:

      සියලු දෙනාට අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇති බව මගේ අදහසයි කියයිද දන්නෙ නෑ. බෝම්බෙ කාලෙ ආරක්ෂක ඇමති රනිල්ටම හොද හෙන්ච්මන්. පුදුමයි රනිල්ගෙ ප්‍රොක්සිය කලර්වූඩ් නොදාන එක. බෞද්ධ පාටට පාට ගාල තියාගෙන හිටියෙ පසුකාලීනව ප්‍රයෝජනයට ගන්න. රනිලා ඉන්නව කියන්නෙ මොකා ආවත් ඒ පැත්ත ඉවරයි.

      • lanka says:

        පස්ස බිම ඇණ ගෙනත් මුන් කල්පනා කරන්නේ තවමත් සජියට කෙලවන්න………. මන්තිරියෝ නැති පක්ෂයක අවුරුදු 5ක් නායකයා වෙලා ඉන්නවට වැඩිය හොද නැද්ද සජියටම නායකයා වෙන්න දීල පක්ෂේ ගොඩ දාගන්ඩ බලන එක

    • Alapaluwa says:

      මෙයාලා දැන් අවලංගු වුණු කාසියක් වගේ කිසිම වටිනාකමක් නැහැ.මේවා නියමට සංසන්දය කරබැලුවොත් අපේ නිර්මල බුදුදහම කොතරම් සත්‍යක්ද කියා සිතෙන්නේ නැද්ද?තන්නාව හේතුකොටගෙන කොතෙක් දේවල් වියහැකිද???

  2. Roshan says:

    Sajith got the mandate . He will lead that party. Simple. The choices are from people not from committee s of bullshits. Accept the defeat , create policies for the country , for the citizens of this land of all community . Pohattuwa will show there talent for next 5 years , teardown the MCC never sell our assets, develop as rajapaksa did during his last time, develop economy and workforce of this country to challenge the future. Create good policy that is collectively good to the country. Increase exports. Increase per capita. All the very best to new government and opposition for a peaceful country for next 5 years. Others wise people of this land will decide to send u home as did for both parties last time. God bless Sri Lanka.

    • Nick says:

      Ruwan is the best choice. Naveen,does not look so.Daya has too much business interests.Ravi out of question.Vajira other alternative. Although we are very happy with Gota & MR we have to look to the future.Ranil has realized recently & said UNP needs a good Buddhist foundation.There are new crop of youngsters there now after the rotten lot has left with Sajith. And Sajith is not a good leader to the country. Of course he is popular with the poor masses because all he knows ,as Ranjan & Hirunika rightly said is distributing the cash in the treasury.He will be soon found out.Whatever Ranil did, others could not wring him arm to get things done,even the TNA.Soon Sajith will be the sweet boy to them ( Rishad & Rauf) & the country will go to pieces.

  3. සමනලයා says:

    ලයිට් බිල් වතුර බිල් බදු බිල් ෆෝන් බිල් අර බිල් මේ බිල් ගෙවන්න වෙනවිට කවුරුත් නැති නිසා නැති වෙලාම යයි! අරයා ඇවිත් බිල් ගෙවලා අල්ල ගයි

  4. upali sannasgala says:

    Ha ha ha ha very funny this idiot? UNP new leader?

  5. Nimal perera says:

    Meyka ranil ge thawa getayak. Virodathayan samanaya kireeme upakramayak

  6. Isuru says:

    හැමදාම දාපු තියරිය. කල් මැරීම තුලින් ප්‍රශ්නය යටපත් කිරීම.

  7. DS Lokka says:

    Uncle JR gen, nephew Ranilta. Uncle Ranil gen nephew Ruwanta.
    Mema pakshayata galapena nama nam Uncle-Nephew-Party wiya yuthui. National United Front is now too old!

  8. Charles says:

    Who cares about UNP and Telephone.
    Talk about great win by Pohotuwa.

  9. Niru says:

    Want to keep Sirikotha in the family

  10. Viran Vishwajith says:

    එක්සත් ජාතික පක්‍ෂය විනාශ වූයේ රනිල් වික්‍රමසිංහ විසින් පක්‍ෂයේ ජේෂ්ඨයන්ට කෙනහිලිකම් කරමින් සිය අඥාන ගෝලබාලයනට පමණක් සැලකීම නිසාය. කීර්තිමත් දේශපාලනඥයන් රැසක් සහ ප්‍රබුද්ධ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් දැයට දායාද කළ මේ රටේ පැරණිම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අකල් වියෝවත් සමඟ ප්‍රබල, විචක්ෂනශීලී හා කාර්යශුර නායකත්වයක් සැපයිය හැකි නායකත්වයක් තිබුණේම නැත. ගාමිණී දිසානායක මහතාගේ දෙවෙනි ගමන පක්ෂයට මහත් අස්වැසිල්ලක් වීමට ඉඩ තිබුණද දෛවය ඊට හරස් කැපීය. රනිල් වික්‍රමසිංහ කොතරම් උගතෙකු වුවත් ඔහුගේ නායකත්වය ජනහිතකාමී බවක් නොපෙන්වීය. අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක වැන්නවුන් වඩාත් ලංකර ගනිමින් කටයුතු කිරීමම ඔහුගේ පරිහානියට බෙහෙවින්ම දායක විය. සජිත් ප්‍රේමදාසට පක්ෂය තුළ නිසි තැන නිසි බලය සමඟ ලබා නොදීම පසුකාලීනව ඇතිවූ ප්‍රශ්ණ රැසකටම මුල් විය. මේසා අපකීර්තිමත් පරාජයක් එක්සත් ජාතික පක්ෂයට උරුම කර දුන් රනිල් වික්‍රමසිංහ දැන් කළ යුත්තේ පක්ෂය හා එහි නායකත්වය සජිත් ප්‍රේමදාසට පවරා දී ඉවත්ව යාමයි. කිසිදු ජන ආකර්ෂණයක් නොමැති රුවන් විජේවර්ධන වැන්නෙකුට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පවරා දීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කල හොත් සිදුවිය හැකි එකම දෙය වන්නේ මෙවර පක්ෂයට ජන්දය දුන් 249,435 ක ජන්දදායකයන් සියල්ලත්, ජන්දය නොදී සිට ලක්ෂ 20 කට ආසන්න පිරිසත් සජිත් ප්‍රේමදාස මහතාටම එක්වීමමය.

    • Janaka from Matara says:

      …සජිත් ට UNP නායක කම? අස්පයට මොලේ නෑ කියල බූරුවෙක් ප්‍රින්සිපල් කොරා වගේ තියෙයි. මනුස්සයෙක් හොයා ගනිල්ලා යක්කුනේ.

Main News