එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව අගමැති රනිල් කියයි.. 2030දී එජාප නායක රනිල්ට අවුරුදු 81යි…

September 7, 2018 at 6:26 am | lanka C news
එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව අගමැති රනිල් කියයි.. 2030දී එජාප නායක රනිල්ට අවුරුදු 81යි…

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නව පිරිසකට භාරදීමට 2030 වසරේදී සූදානම් බව එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති එම පක්ෂ හැත්තෑ දෙවන සමුළුව අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

මේ වන විට සිය 70 වන අවුරුද්ද ගෙවමින් සිටින රනිල් වික‍්‍රමසිංහ මහතාට 2030 වසර වෙද්දී වසර 81ක් වෙයි.

67 views

24 Comments to “එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව අගමැති රනිල් කියයි.. 2030දී එජාප නායක රනිල්ට අවුරුදු 81යි…”

  1. Ratnamalala says:

    බොහොම හොඳ තීරණයක්. දීර්ගායු වේවා. අවුරුදු 100ක් ජීවත්වෙන්න ලැබේවා.නායකකම බලාගෙන ඉන්න එවුන්ට අරක වැටෙනකම් උඩබලාගෙන තමයි ඉන්න වෙන්නෙ.

  2. ලිච්ඡවි says:

    මුං හිතන්නේ මුං මැරෙන්න ඉන්නවුන් නෙමෙයි කියල, අනේ පව්!

  3. Dushantha says:

    ඔන්න බලන්න එහෙනන් මෙයා සෙන්චරියක් ගහලා තමයි එලොව යන්නෙ. මෙයාගෙ මාමත් අවුරුදු 100ක් විතර හිටියනෙ. මෙයාට කලින් ඔය පස්සෙ නායකයො වෙනව කියන එවුන් පෑන්ෂන් යනවා. කොහොමද රනිල්ගෙ මොලේ?

  4. 18 කනුව says:

    1994 ඉඳලම පැරදිලා පැරදිලා යන්තම් සිරිසේන ඉස්සරහට දාල යන්තම් ගොඩදාගත්තෙ ආපහු කාටවත් දෙන්න නෙමෙයි. මං තමයි පොර. මගේ මාමා මේක හැදුවේ මට. මගේ පක්ෂෙට විරුධව ආපු උන් බටලන්ද හරහා යැව්වේ මං. “ජනබලය කොළඹට” අවට කමක් නැහැ. බලය මගේ. මැරෙන තුරා මං පොර.

  5. Love nature says:

    ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි….මරුවා ලගා වෙනවා…..සිතුදේ නොම වෙයි…නොසිතු දෙයක් වෙයි…ලොව දම් කැරකෙනවා….

  6. sunimal says:

    තනිවයි උපන්නේ….
    තනිවයි මැරෙන්නේ….
    මේ ඩිංගෙදී ඇයී…
    කෝළම් නටන්නේ….

    කුමටද කා බී…
    නිති සැරසෙන්නේ….
    කොතැනද මේ කය
    අරගෙන යන්නේ….
    හෙට හෝ අනිද්දා…
    සියල්ලෙන් වියෝවී….
    නවාතැන් පොලෙන් මේ…
    පිටත්වන්න වේවී….

  7. Mangala says:

    Rupiyala mastha baldu wenakam homben badaganna wage kalpanawa. Ane mehema thanhawak.

  8. Saroja pamporige says:

    Kawadawath marenna epa badagenama kapiya.Bahubuthayo.

  9. මෙය රතු තොල් බලකාය පස්වනක් ප්‍රීතියෙන් පිනා යන ප්‍රවුර්තියකි.
    ගිරිය පුප්පාගෙන පවුල් වාදයයි රාජපක්සවරුන්ට දොස වපුරන රදවාට මුක පුට්ටු වන ප්ර්වුර්තියකි.
    හුඇන්පිය සදා විපක්ෂයට කොටු කිරීම අංශෙන් ,දේශප්‍රේමී පොදු ජනයාටද ප්‍රීතිමත් පුවතකි.

Main News