එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව අගමැති රනිල් කියයි.. 2030දී එජාප නායක රනිල්ට අවුරුදු 81යි…

September 7, 2018 at 6:26 am | lanka C news
එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව අගමැති රනිල් කියයි.. 2030දී එජාප නායක රනිල්ට අවුරුදු 81යි…

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නව පිරිසකට භාරදීමට 2030 වසරේදී සූදානම් බව එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති එම පක්ෂ හැත්තෑ දෙවන සමුළුව අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

මේ වන විට සිය 70 වන අවුරුද්ද ගෙවමින් සිටින රනිල් වික‍්‍රමසිංහ මහතාට 2030 වසර වෙද්දී වසර 81ක් වෙයි.

67 views
Main News