එජාප නායකත්වය සමග රාජ්‍ය නායකත්වය 2020දී හම්බන්තොටට ගේනවා.. – සජිත්
February 5, 2017 at 7:04 am | lanka C news
2020 වසරේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙන්ම රාජ්‍ය නායකත්වයකද හඹ්බන්තොට දිස්ත්‍රික්කයට ගෙන ඒමේ හැකියාව ඇතැයි ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි.
සුරියවැව ‘සඳරිවිගම’ උදාගම්මානය විවෘත කරමින් ඇමතිවරයා මෙසේ කියා සිටියේය.