එජාප නායකයන් නිගණ්ඨයන්.. බැංකු හොරුන්.. සෙරෙප්පුවෙන් ගහලා පාර දිගේ එලවනවා..- මන්ත‍්‍රි විජේදාස අගමැති රනිල්ට උපරිම හරුපයෙන් අමතයි..

July 8, 2019 at 12:02 am | lanka C news
එජාප නායකයන් නිගණ්ඨයන්.. බැංකු හොරුන්.. සෙරෙප්පුවෙන් ගහලා පාර දිගේ එලවනවා..- මන්ත‍්‍රි විජේදාස අගමැති රනිල්ට උපරිම හරුපයෙන් අමතයි..

අද එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්නේ බැංකු කැඩුව හොරුන්, නිගණ්ඨයන් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඉඩම් හිමිකම් පනත මගින් මෙරට ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවක් මහපාරට ඇද දැමීමට අගමැතිවරයා විසින් මෙම පනත ගෙනැවිත් ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම පනත සඳහා ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක ගිය අසන ලබාගත් වීම බලහත්කාරයෙන් බවද ඔහු පැවසුවේය.

මීළඟ මැතිවරණයේදී අගමැති රනිල් වික්‍රමසිංහට මහපාරේ සෙරෙප්පුවෙන් තලමින් එළවා දමන බවද ඔහු සඳහන් කළේය.

කුමන මැතිවරණය ආවා එසේ සිදුකරන බවට ද ඔහු අභියෝග කළේය.

හම්බන්තොට වරාය චීනයට ලබා දුන් නිසා පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවද කී ඔහු හම්බන්තොට වරාය යනු ලෝකය අකර්මණ්‍ය කළ හැකි ස්ථාන තුන හතර අතරින් එකක් බවද සඳහන් කළේය.

චීනයෙහි එහි අඩිය ගසා ගත් නිසා ඇමරිකාවටත් ඉන්දියාවටත් එයම වුවමනා වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

උත්සව සභාවක් අමතමිනි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

අගමැතිගේ උසාවි කතාවට විජේදාසගෙන් සැර පිළිතුරක්…

අගමැතිගේ උසාවි කතාවට විජේදාසගෙන් සැර පිළිතුරක්… #lka #News1st #NDB

Gepostet von Newsfirst.lk am Sonntag, 7. Juli 2019

43,869 Viewers

13 Comments to “එජාප නායකයන් නිගණ්ඨයන්.. බැංකු හොරුන්.. සෙරෙප්පුවෙන් ගහලා පාර දිගේ එලවනවා..- මන්ත‍්‍රි විජේදාස අගමැති රනිල්ට උපරිම හරුපයෙන් අමතයි..”

  1. අප්පුහාමි says:

    වසලයෝ 225ම උන්ගේ පිරිවර ,පරපුර හා දැසි දැස්සන් සමගම එලවා දමමු
    වසලයන්ගේ ග්‍රහණයට හසු වී ඇති මව්බිමත්, මිනිස් ජීවිතත් වසල උවදුරින් මුදවා ගමු.
    වසලයන් එලවා, රටේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කර ඇති වසල මාෆියාව බිද නීතිය,යුක්තිය,සාමය,සාර්ධරම රජයන රටක් බිහිකර ගමු.

    • එක්නැලිගොඩ says:

      225 එපා කියන්නේ ගිය පාර හංසයාට දීල කෙලවගෙන මෙ පාර නාගානන්ද ට කියල ඇරවගන්න හිතා ඉන්න ඩයල් තමයි.

  2. Trusted Voter says:

    Sri Lankan People who are eligible for Vote SHOULD NOT TRUST Wijedasa Rajapaksa. WR is doing a contract of RW. WR is intentionally making statements against RW to gain the Buddhist Votes for himself that RW cannot get. This is a TRICK RW, MS, CBK have planned to re-elect UNP in 2019-2020.

  3. 225 එපා says:

    මුන් 225ටම සෙරප්පුවලින් කනට ගහලා පාරවල්දිගේ එලවන්න ඕනේ … මුං ඔක්කොම පල් හොරැ.

    • මහනුවර අක්‍රම් says:

      තවත් ලක්ෂ 62කේ බූරු පැටියෙක්,.. මේ පාර නාගානන්දට කියා ඇරවගැනීම පිණිස සැරසෙයි !

  4. Rata Wenuwen says:

    රනිලයාගේ කට්ට මොලේ , ඌහදන්නේ ඉඩම් පනත ගෙනල්ල,ඇමරිකන් කාරයාට ඉඩම් විකිනීමේ ක්‍රමයක් හදාගන්න, මිනිසුන්ට ආදරේටනොවෙයි, ඊලඟට ආන්ඩුව විකුනන්නේ නැහැ, අයිතිය ගත් මිනිසුන් ඊ ඉඩම් ඇමරිකන් කාරයාට වැඩි මුදලට යනවා, උ අන්තිමෙදි කියාවි ආන්ඩුව නොවෙයි වික්කෙ මිනිසුන්ට මුදල් ලබාගන්න ක්‍රමයක් හදලා දුන්නා දුන්න කියලා, මේකා වගේ කොලේ වහලා ගහන්න දඟලන හැටි

  5. UD says:

    එජාපයේ මුල් පෙල ඉන්නේ ඔක්කොම රනිල් වගේ අයද?
    ඇයි මේ රනිලව පන්නලා දාන්න බැරි?

  6. Champika says:

    විජේදාස රාජපක්ෂ පට්ට පල් හොරෙක්. හම්බන්තොට ඉඳල කොළඹට ආපු මූ කොහොමද මෙච්ච්චර පෝසත් එකෙක් උනේ.
    විජයබා මාවතේ ගෙයක්
    නුගේගොඩ kandy ගොඩනැගිල්ල
    කොළඹ 5 තිඹිරිගස්යාය පාරේ රෙස්ටුරෙන්ට් එකක්

    මෙච්චර ලෝකේ දේපලක් ගන්න මූට අම්ම අප්පාගේ බූදලයක් තිබුනේ නෑ.

    අනුන්ට හොර කියන්න කලින් තෝ කියපිය තෝ කොච්චර ආධායම් බදු ගෙවනවද කියල.

    • ඇයි චමිපෝ හොරුන්ට හොරුකියනකොට ඔයාට එචිචර කේන්තියන්නේ අපායට එනකොට ඔයාගේ ටැක්ස් පේපර් එකත් අරං එන්න මට බලන්න

      • Champika says:

        මචං
        ඔතන ඉන්න 225ම හොරු. අඩු වැඩි වශයෙන් හෙම එකාම හොරාකාල තියෙනවා. යකෝ ගමේ ඉඳන් අතේ පිච්චියක් වත් නැතුව කොළඹ ආපු එකා ඔච්චර ලොකු සල්ලි කාරයෙක් උනේ කොහොමද??

    • රංගජීව​ says:

      හරියට හරි, මූට ඔච්චර දේපළ තියෙන්න විදියක් නෑ. අනික මේ මිනිහා මේ ආණ් ඩුවත් එක්ක හොඳට තනතුරු බෙදාගෙන අවුරුදු තුනක් හිටිපු මිනිහෙක්, දැන් බොරුවට ෂෝ දානවා

  7. Sun says:

    Dear friends, this man is having a Portugeese mentality of cheating people with dual character. He has been doing this for the last 30 years in the parliament . What we came to know is cheating and stealing money but behaving as a big boss. People know his character and ready to chase him away even from his party. What they learned was all bad examples from you. This the best time to get rid of this type of characters from the soil of a country where people have very genuine interest of real democracy .

    • saman says:

      Wijedasa Rajapakse is the only trustworthy person in the UNP. He is a patriot to a certain extent. He has not got the real kalusudda mentality. Nagaya is a Jeppek. Look at the audience in his meeting in London. Most of them were JVP people.

Main News