එජාප නායක වන්නැයි කරුට ආරාධනා…. ගෙදරට පෝලිමක් යයි..

August 9, 2020 at 3:00 pm | lanka C news
එජාප නායක වන්නැයි කරුට ආරාධනා…. ගෙදරට පෝලිමක් යයි..

එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන තත්ත්වය මත එහි නායකත්වය භාර ගන්නා ලෙස හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කිරීමට එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සූදානම් වෙයි

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට ලබා ගන්නා ලෙසද ඔවුන් ඉල්ලීමක් කිරීමට යන්නේ ඇයි එහෙම පක්ෂය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි

දැනට පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුරී තත්ත්වය සමනය කිරීමට සඳහා මෙම පියවර ගත යුතු බව එම පිරිසගේ අදහස වී ඇති අතර අද පස්වරුවේ හෝ හෙට පෙරවරුවේ හිටපු කතානායකවරයා මුණගැසී මෙම ඉල්ලීම කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි ද වාර්තා වෙයි.

2,405 views

22 Comments to “එජාප නායක වන්නැයි කරුට ආරාධනා…. ගෙදරට පෝලිමක් යයි..”

  1. බණ්ඩා says:

    එක කලු සුද්දෙක් ගෙදර යවල තවත් කලු සුද්දෙක්ව පත්කර ගනින්.

    • jsk says:

      කරුංකා භාන්ඩාගාරික කරොත්. හිරිකොතේ එකවුන්ට් එකටත් කෙලියිද? ගූ ඇම් පී අනාත කෝස් !

  2. Ranjan says:

    දෑත් ශක්තිමත් කොරන්න ගිය, 80 පැනපු බල්ටි සීයේ, ඔය නහින දෙහිනා කාලේ යන තැනකට මොනවාහරි කොරගත්තොත් නරකද …..?

    80 පැන්නත් බලයට ඇති කෑදරකම නොම යයි පුතේ. මොනවාහරි අවස්ථාවාදී නිදහසට කරුණක් හදාගෙන මම ඔය තනතුරු කරගහන්න බලා ඉන්නේ මයේ පුතෝ….!!!

  3. CAT says:

    එජාප නායක වන්නැයි කරුට ආරාධනා—- තවත් පරාජයේ සංකේතයක් …රනිල් සමග ම UNP සදහටම අවසන්

  4. ඇත්ත යථාර්ය says:

    තෙරුවන් නොපිළිගන්නා මංගල වැනි අය සමග ඔය ගමන ගියොත් රනිල්ට එහා පරාජයන් භාර ගන්න සූදානම් වන්න.

  5. Nimal says:

    Mangala ravi sitinathak kal unp eka dinanne na okkatama kalin lankawe janahada gasma therum ganta

  6. මහනුවර අක්‍රම් says:

    මංගලව මහ ලේකම් කිරීම සහ, ජෝන් බාස්ව ජාතික ලැයිස්තුවෙන් එවීම යන දෙකම හෝ දෙකෙන් එකක් කිරීම එජාපයේ පාංශුකූලය දීම හා සමාන වේ. කොහොමටත් ඔය පට්ට පජාත, රට කෑ පක්ෂය විනාශ වී වඳ වී යාම මගේ නම් එකම පැතුමයි!

  7. sathya says:

    හොටු ගෑනි දීල පඩ ගෑනි ගත්ත වගේ තමයි , UNP එක මේ කපේදී ගොඩ යන්නේ නැහැ

  8. Makal says:

    පිස්සු පූසා දෙවන කොටස කිහිලි කරුවා… සදා සොත්ති…

  9. බන්ඩා says:

    නියමය් නියමය් කරුවා නායක කොරල මොංගල් ලේඛම් කොරොත් අනිවාර්යයෙනම 2025 දී එජාපය දිනුම් කනුවට ගේන්න පුලුවන්. 🤪🤑🙃

  10. බන්ඩා says:

    නියමය් නියමය් උපාසක කරුවා නායක කොරල ලොල්ලා මොංගල් ලේඛම් කොරොත් අනිවාර්යයෙනම 2025 දී එජාපය දිනුම් කනුවට ගේන්න පුලුවන්. 🤪🤑🙃

Main News