එජාප නායක වන්නැයි කරුට ආරාධනා…. ගෙදරට පෝලිමක් යයි..

August 9, 2020 at 3:00 pm | lanka C news
එජාප නායක වන්නැයි කරුට ආරාධනා…. ගෙදරට පෝලිමක් යයි..

එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන තත්ත්වය මත එහි නායකත්වය භාර ගන්නා ලෙස හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කිරීමට එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සූදානම් වෙයි

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට ලබා ගන්නා ලෙසද ඔවුන් ඉල්ලීමක් කිරීමට යන්නේ ඇයි එහෙම පක්ෂය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි

දැනට පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුරී තත්ත්වය සමනය කිරීමට සඳහා මෙම පියවර ගත යුතු බව එම පිරිසගේ අදහස වී ඇති අතර අද පස්වරුවේ හෝ හෙට පෙරවරුවේ හිටපු කතානායකවරයා මුණගැසී මෙම ඉල්ලීම කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි ද වාර්තා වෙයි.

2,405 views

22 Comments to “එජාප නායක වන්නැයි කරුට ආරාධනා…. ගෙදරට පෝලිමක් යයි..”

  1. kawinda says:

    Karu Jayasooriya UNP naayakathwayata hondai. namuth Mangala Samaraweera nam maha lekam kamata sudusu nehe. Ohu suduwanne Jathika sanvidaayakatai. lekam kamata Nawin Dissanayake honda nedda..? aniwa.. pakshe goda enawa.

  2. Ranjith Premalal Kananke says:

    Karu, Navin, Mangala..everybody expired. Need young blood.

  3. xxx says:

    Ha ha ha …. !

  4. 😥😥😥😥😥😥😥 says:

    පොහොට්ටුවෙන් තලල තලල දාලම අලියව පාගල දැම්මා නේද….?
    අලියට නැගිටින්න නම් බෑරිම බැරි පාටයි… කෝ හෙන්ඩුව..?
    පන්සලේ පින්කැටවලට සීල් තියපු එකේ පව..!!

  5. ගැමුණු says:

    කොි අර jeewanie kariyawasam from chilaw කියන එකා? මැතිවරනයෙන් පසු පාචනයට ලක් විලාද? පව් අප්පා බැරිද ඒ හරකට උදවි කරන්න?

  6. Dilshan says:

    Very very good with Mongal in front seat. You can win the whole country. What a joke. This is the reason UNP loose all the time. You guys dont know what it’s to be Sinhala Buddhists. Yes go behind Mal ponnaya very nice make UNP officially a Mal Ponna party

  7. එස් අජිත් says:

    ගෝඨා යුගය තව වසර 10 ක් වත් යනවා, යූඇන්පී නව නායකයාට අබසරණයි

  8. sarath says:

    කරු වල පයයි ගොඩ පයයි.මංගල නපුං.ඕකත් පෙරමුනට ම දීලා දාන්න.

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඔය ට්‍රයි එක නවීන්ට පුටුවට යන්න පාර කපන්න. රනිල් කැමති අකිලටයි, රුවන්ටයි. තව දෙන්නෙක් පෝලිමේ ඉන්න නිසා වංගුවක් දාන්න හදන්නේ. ඕක ෂුවර් එකටම නවීන් ඇන්ඩ් ද ක්ලෑන්ස් ප්ලැන් එකක්. කොහොම වුනත් මිනිය පෙට්ටියට දාලා ඇන ගහනවා වගේ වැඩක්.

  10. Anoosh says:

    He is the suitable person to be appointed as UNP leader,having served as Speaker.

Main News