එජාප නායක වෙන්න ගිය කරූ හාන්සියි.. රනිල්ගේ ප‍්‍රහාරයෙන් පසුබැස දේශපාලනයෙන් සමුගන්නී…

August 31, 2020 at 12:01 am | lanka C news
එජාප නායක වෙන්න ගිය කරූ හාන්සියි.. රනිල්ගේ ප‍්‍රහාරයෙන් පසුබැස දේශපාලනයෙන් සමුගන්නී…

පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් සඳහා අවතීර්ණ වීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් තමන් දේශපාලනයට සමුදීමට සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට කැමැති වීම තම පුද්ගලික අවශ්‍යතාවයක් නොවන බවත් ඔහු පවසා ඇත්තේ තම දේශපාලන හිතවතුන් පිරිසක් සමග අදහස් පළ කරමිනි.

තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට කැමැත්ත පළ කළේ විශාල පිරිසකගේ ඉල්ලීම බැහැර කළ නොහැකි නිසා බවත් රට වෙනුවෙන් පුළුල් දේශපාලන දායකත්වයක් හා ප්‍රතාපවත් දේශපාලන පක්‍ෂයක් ආරක්ෂා කරදීම වෙනුවෙන් බවද සඳහන් කර තිබේ.

කෙසේ නමුත් ඒ සඳහා තමාට අවස්තාවක් නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම යාමට සිදුවන බවද ඔහු සඳහන් කර ඇත.

33,916 views

6 Comments to “එජාප නායක වෙන්න ගිය කරූ හාන්සියි.. රනිල්ගේ ප‍්‍රහාරයෙන් පසුබැස දේශපාලනයෙන් සමුගන්නී…”

  1. බූරු පුතාණෝ සජිත් says:

    බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ. බහරවයා අරක්ගත්තා වගේ තමයි. අන්තිම පිදුරු ගහේ හරි එල්ලිලා ඉන්න තමයි බලන්නෙ.

  2. ඊරි යකා says:

    නාකි හමෙන් එල්ලෙන ඇටදෙක තියාගන්නේ නැතුව අනවශ්ය දේ කොරොන්න ගියම නරුම කරු මයෝ ඔයදේ සිද්දවෙනවා

  3. Janaka from Mathara says:

    That’s the best thing you can do for the country.

  4. CHAMINDA - SADA STF says:

    THATS THE GREATEST NEWS I HEARD AFTER CORONA.. PLEASE GO HOME AND STAY WELL.. WE DO NOT NEED YOU ANYMORE,…

  5. Sarath Bulathsinghala says:

    මේ නාකියා ඉන්නේ දේශපාලන පයින් පහරක්ම කාලා ගෙදර යන්නද?

    මෙතෙක් ලංකා දේශපාලනයේ සිටපු අතිශය වංක දේශද්‍රෝහී කතානායක වරයා!

    දැන් දඟලන්නේ බෑනාට ගූ n Pee පක්‍ෂයේ නායකකම අරන් දීමටය.

    නොදකින් නොදෝමකින්!

  6. Sonal says:

    නහින දෙහින කාලෙත් මේ හාකිනමා පැත්තට වෙලා ඉන්නේ නෑ

Main News