එජාප නායක වෙන්න මා සූදානම්.. රනිල් වික්‍රමසිංහ යනු ලංකාවට හිමි නොවූ ශ්‍රේෂ්ඨතම නායකයායි…
September 11, 2020 at 3:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළොත් ඒ ගැන සලකා බැලිය හැකි බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
තමන් දිගින් දිගටම කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ලෙස බවද එය ඉදිරියටත් නොවෙනස්ව පවතින බවත් ඔහු පැවසීය.
තමන් සමගි ජන බලවේග අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ ද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නිසා යැයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨ නායකයෙක් වුවත් ඔහු ලංකාවට නොලැබුන හොඳම නායකයා යයිද සමරවීර මහතා පැවසීය.
මාධ්‍යවේදී සමග අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
This guy is talking from his back side?
අර බලි රෑපවල කට දෙපැත්තෙන් සෙම පෙරාගෙන ඉන්නෙ තොපි වගේ ස්වභාවික නොවන ලිංගික ක්‍රියාවල යෙදුනු එවුන් තමයි. තොගෙ කට දෙපැත්තෙන් බෙිරෙන්නෙත් කොල්ලන්ගෙන් සක් කරන එ්ව නේද.
If you reliably be a UNPer we wish and bless you.
ඇයි බං ඌට chance දීල තිබූ න ට වැඩ බැරි වුනේ. මොංගල් talkනේ ගොo මලයගේ.
රනිල්ට බෑ කියන සටන් පාටය හැදුවෙත් මූම නේද
රනිල් ඔයතරම් දක්ෂ නම්. 7•5% තිබුණු ආර්ථික සංවර්දන වේගය 1•8% බැස්සේ මොකද? 2015 තිබුණු විදේශ සංචිත 2019 වෙනකොට බාගෙටත් වඩා අඩුවෙලා කිසිම වැඩක් නොකර ආර්ථික සැලසුම් 8ක් දාලා රටේ ණය තව බිලියන 7000කින් වැඩි කෙරුවේ කොහොමද?