එජාප නායක හමුවට සජිත් කැදවයි.. කැමැත්ත ගෙන පෙන්වන්නැයි කියයි…

September 12, 2019 at 1:20 pm | lanka C news
එජාප නායක හමුවට සජිත් කැදවයි.. කැමැත්ත ගෙන පෙන්වන්නැයි කියයි…

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ගේ විශේෂ හමුවක් ඉදිරි දෙක තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන ලෙස එජාපයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ද ආරාධනා කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති හමුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වී ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල කැමැත්තට උවමනා බවයි.

එම නායකයක්ගේ මෙන්ම දෙමල සන්ධානයේද කැමැත්ත ලබා ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබූ බවද වාර්තා විය.

47,629 Viewers

2 Comments to “එජාප නායක හමුවට සජිත් කැදවයි.. කැමැත්ත ගෙන පෙන්වන්නැයි කියයි…”

  1. Rata Wenuwen says:

    ඔය සියල්ලෝම ඩබල් ගේම්කාරයොය., අන්තිමේදි සජියා ආමාරුවේ,
    ඒකයි අගමැට්ටගේ උප්පරවැට්ටි මොලේ

  2. seewaka says:

    රනිල් කොහොම කලත් සජිත්ට අපේක්සකත්වය දෙන්නෙ නෑ. කල් මරන්නෙ මොකටද මමයි ඉල්ලන්නෙ කිව්වනම් ඉවරනෙ.

Main News