එජාප නිර්මාතෘ ඞී.එස්. සේනානායකට සිරිකොතේදී මහා නිග‍්‍රහයක්..

April 9, 2017 at 12:00 pm | lanka C news
එජාප නිර්මාතෘ ඞී.එස්. සේනානායකට සිරිකොතේදී මහා නිග‍්‍රහයක්..

එජාප මූලස්ථානය වන සිරිකොතේ පැවති උත්සවයකදී නෙස්ටමෝලට් ප‍්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම එජාප නිර්මාතෘ ඞී.එස්. සේනානායක මහතාටද කරන ලද මහා නිග‍්‍රහයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් එජාප මහ ලේකම් කබීර් හෂීම් වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

28 views

2 Comments to “එජාප නිර්මාතෘ ඞී.එස්. සේනානායකට සිරිකොතේදී මහා නිග‍්‍රහයක්..”

  1. Kolitha says:

    UNP eka kadagena gihin SLFP eka hadagena rata karapu Bandaranayakage duwath ekka ekathuwela aanduwak hadana eka…89 UNP kaarayanwa marapu mineemaru JVP kaaranawa redda asse daaganna eka .indiyawa laga danin awatena ekath D’S ta ahawal eka kala wage nemeida ?

  2. Aurora says:

    Who is D.S.Senannayake? Remember this is modern Rata Vekunana Pakse.

Main News