එජාප පසුපෙල මන්ත්‍රින් තුනක් සිරස නාලිකාවේ.. රනිල්ට-ප්‍රතිසංවිධානයට පළු යන්න බනිති..[Video]
April 28, 2018 at 3:28 am | lanka C news![එජාප පසුපෙල මන්ත්‍රින් තුනක් සිරස නාලිකාවේ.. රනිල්ට-ප්‍රතිසංවිධානයට පළු යන්න බනිති..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/04/454656.jpg)
එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිරස රූපවාහිනියේ ‘නිවුස් ලයින්’ වැඩසටහනට සම්බන්ධ විය.
ආනන්ද අලුත්ගමගේ, චමින්ද විජේසිරි, හේසා විතානගේ යන මන්ත්‍රීවරුන් එසේ සහභාගී වූහ.
එජාප ප්‍රතිසංවිධානය ගැන දැඩිව විවේචනය කල ඔවුන් නායක රනිල් වික්‍රමසිංහ මහතාටද එල්ල කරන ලද්දේ දැඩි විවේචනයි.
පිස්සු බලු බේත් විකිනීමට තිබේ. කාටද මේ කතා. පෙනේ නැති ගැරඩි තුන්දෙනෙක් නේද හුටන්.
Mune goma wadunata passeth Sirasa Ranil ta erehiwa katayuthu karanawa.
ගොම කිව්වෙ විශ්වාස භංගෙ ඉවර වුන ගමන් උන්ගෙ කාර්යාලය කුඩු කරපු එකද ?
අල බතල ගෝනි කෑ ගහනවා.තේරුම් ගන්න හොඳටම කල් තිබුණා.
එ.ජා.ප.ය. කියන එකේ පාක්ෂිකයන් හා මුළු යාන්ත්‍රනයම තියෙන්නේ රනිල් කියන බරව කකුල අරන් යන්න. අගමැති පුටුවේත් ඊට පසු ජනාධිපුටුවේත් එක දවසකට හරි ඉන්ඳවන්න.
රෝයල් රෙජිමය නඩත්තු කරවන්න.
This cannot be. We don’t believe because all of the voted in favor to RK at no confidence motion. SIRASA is wrong. This is a fabricate using technology.
Sajith? Seriously? haha
A joker to replace a joker is not ok?
මේ නිකම් බොරු කවට රඟපෑම්. තමන්ගෙ පුද්ගලිකව හෝ පක්ශයට හෝ නැතිව යන පාක්ශික චන්ද ටිකක් හෝ රැක ගැනීමේ දුර්වල ප්රයත්නයක්. මේව හරියන්නෙ නැ.රනිල් යන්නෙත් නෑ. එජාපෙ නැගිටින්නෙත් නෑ.
..මහ රාජා රනිල් ලොක්කට ගහන එක අතාරින්නේ ත් නැහැ….රනිල් ලොක්කට ගහන්න පුලුවන් නම් ඕනම හාල් පාරුවෙකුට සිරසට ගිහිල්ල පොරක් වෙන්න පුලුවන්. මහරාජා කවදා හරි මුලු රටම “සිරස” කොරලයි පස්ස බලන්නේ….!
Mokakda Keeliyage Package Eka ?
හිරු, සිරස සක්කිලි නාලිකා. රනිල් වූ අවංක දක්ෂයව එලවන්න මුදල්, බලය යොදවනවා. ආප්ප සිරාත් ඔය ගොඩේ ඉන්නවා, ආප්ප සිඅරා රන්ජන් රාමනායකව සාක්කුවට දාගෙන් ඉවරයි
මුන් තුන්දෙනා මෙතනට ඇවිල්ලා දැන් බොරුවට බුරනවා. කාගෙන් හරි හොඳ සල්ලි කුට්ටියක් ලැබෙන්න ඇති. රනිල් ඔච්චර නරක නම් වීශ්වාස භන්ගේදී රනිල්ව බේර ගන්න චන්දෙ මේ තුන්දෙනාම රනිල්ට පක්ෂව දුන්න නේද? ඔය බල තන්හාවෙන් වියරු වැටි සිටින සජිත් ප්‍රේමදාස නමැති මෝඩ මිනිහගෙන් මම අහන ප්‍රශ්නයත් ඒකමයි.
දෙකෝටියක් ජනතාවගේ කදුලු පිසදැමූ දෙවිකෙනෙක් බදුවූ නායකයාට සහ රටට කල අපරාධයට උඹල කෑලි කෑලි වලට කැඩිලා විනාශ වෙලා යනවා. එය වැලැක්වීමට නොහැක.