එජාප පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට එක්වෙයි..

April 10, 2017 at 11:20 am | lanka C news
එජාප පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට එක්වෙයි..

එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමන් විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම පිරිස එජාපයේ රැදී සිටිමින්ම විපක්‍ෂයේ අසුන් ගැනීමට සාකච්චා වට කිහිපයක්ම මේ වන විටත් පවත්වා ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ඊට ඇනුමැතිය ලබා ගැනීමට අදහස් කර සිටී.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමක් විපක්‍සයේ අසුන් ගෙන සිටින අයුරින්ම එජාපයේ සිටිමින්ම විපක්‍ෂයේ අසුන් ගැනීම මෙම පිරිසේ අරමුණයි.

මෙම පිරිසේ අදහස වී ඇත්තේ ආණ්ඩුවේ එජාප ඇමතිවරුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හඬ නගමින් පක්ෂයේ ගෞරවය හා පක්‍ෂය ආරක්ෂා වන ලෙස කටයුතු කිරීමයි.

මෙම කණ්ඩායම සදහා නායකයකු තෝරා ගැනීමේ සාකච්චා මේ දිනවල සිදුවෙමින් ඇතැයිද දැනගන්නට ඇත.

12 views

4 Comments to “එජාප පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට එක්වෙයි..”

  1. Notthischange says:

    That is not the true purpose. They just want to take the power of opposition which is not done correctly by the Anura & the clan. They wanted to show that both Government & Opposition are the same. By doing that, they will only make sure that the reduction of votes for the government is minimized making sure the people who oppose the decisions of the government do not see JO as the only alternative.
    True purpose can only be seen at budget & similar cases where the lose will lead to a dissolving of the parliament.

  2. බන්ඩා says:

    හංසයට කඩේ ගිහින් චන්දෙ දීපු උන් ‘ජඩ(යහ)පාලනේට’ විරුද්ධ උන්ගෙ අඟට නැගල කන කන්න වගෙය් හදන්නෙ.

  3. Saman says:

    To sit in the opposition to protect govt. ministers … that job is done by the current opposition TNA/JVP

  4. ExUNPer says:

    ඔව් තවත් බොරු කර කර රටම කාපල්ලා !

Main News