එජාප පසුපෙල රත්වෙයි.. නව නායකත්වයකට බාර දෙන්න අද අන්තිම දිනය දෙයි.. දැඩි තීන්දුවක් ගන්න සූදානම්..
April 26, 2018 at 3:27 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්දයෙන් ඊයේ දිනයේ සාකච්චා කර තිබේ.
පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රිවරුන් කියා සිටියේ පාක්ෂික මතය නොසලකා කටයුතු කරන්නේ නම් විශාල අර්බුදයක් ඇති වන බවයි.
නව නායකත්වයක් සම්බන්ධයෙන් තීන්දුව ගන්නා තුරු පුල පුලා බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කීය.
අද දිනය තුල හොද තීන්දුවක් ගනු ඇතැයි දැඩිව විශ්වාස කරන බවත් එසේ නොවන්නේ නම් දේශපාලන තීන්දුවග් ගැනීමට පසුබට නොවන බවත් මන්ත්‍රිනී රෝහණි විජේරත්න කීය.
ජනතාව ඉල්ලන දේ නොදෙන්නේ නම් ගිය පළාත් පාලන මැතිවරණයේදී ලද ප්‍රතිපළය දෙගුණ තෙගුණ වී ලැබෙනු ඇති බවත් ඊට විරුද්දව දැඩි තීන්දු ගන්න සූදානම් බවත් ආනන්ද අලුත්ගමගේ මහතා කීය.
Bloody good for Ranil for forming ‘kabbo’s from nowhere!
All in this group were nobodies a couple of years back.
රනිල් වික්‍රමසිංහ යනු රජයේ සිටින ඉතාමත් කෘතහස්ත දේශපාලකයෙක් ඔහු තමුන්ගේ සාමාජිකයන් කිසිම විටෙක පවල දුන්නේ නෑ බැඳුම්කර මංකොල්ලය ඔහුගේ ගිණුමට අවසානයේ බැරඋනත් ඔහු කිසිවෙක් පවල දුන්නේ නෑ.අද එක්සත්ජාතික පක්ෂයේ ඉන්න බහුතරයක්ම නුගත් නොවැදගත් අය ඔවුන්ට ඕනා රට හදන්න නෙවෙයි බලය අරගෙන සැප විඳින්නයි ..
වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ කලයුත්තේ ජනපතිගේ සහ බටහිර තානාපති වරුන්ගේ ආශිර්වාදය ඇතිව පක්ශයේ ප්‍රශ්න ඇතිකරන පුද්ගලයන් පක්ෂයෙන් එලවා උගත් බුද්දිමත් දක්ෂ පුද්ගලයන් පක්ෂය තුලට අවශෝෂණය කරගැනීමයි .මේ සිටින රස්තියාදු කාරයන් නළුවන් ජෝකර් වරුන් බැංකු මංකොල්ලකරුවන් නුගතුන් එක්ක පක්ෂය ඉරිදිරියට යන්න බෑ.
වික්‍රමසිංහ මහතා කලයුත්තේ විශ්වාස බන්ගයට එතුමාට කොන්දේසි විරහිතව සහය දුන් එතුමාගේ පැත්තකින් ඔහුට සහයෝගයට ප්‍රකාස කල පාඨලී වැනි චරිත සමහ එජාපයේ ඉදිරි ගමන යාමයි .
Firstly RW can not survive among wise and adept as he an idiot of first grade. So he surrounds himself among uneducated “kabbo’s who will follow him no matter what.
As for bond scam he has already got two of his faithfuls in jail and another on the way.
It is will better for RW to hang himself rather than get the likes of PaCha o nthe side.
Old fox should retire for the sake of the party.
Try kicking out uneducated morons from the party instead which would in return guarantee very good results
boruwata kahinne nathuwa are SLFP eke kukkotika waage…dena kattak suuppu karagena idapalla…..aandu pihituwanna thawa aureus 30k innawenawa.ubalata.
ජනපතිගේ, ස්‍රිලනිප 16 ගේ, එජාප පසුපෙලන්ගේ ගන්න දැඩි පියවරවල් ගැනීම දැනට සමාජයම සිනහවට ලක් කරන දේවල් වී ඇත. තව වෙසක් පෝය දෙකක් යනතුරු සාකච්චාම කරන්න. එවිටඔ බලා සැවොමට ගෙදර බලා යාමට හැකිවේ.