එජාප පසුපෙල 52කට කරල පැහේ.. සියළු සැප සමග අධීක්‍ෂණ මන්ත‍්‍රීකම්..

May 10, 2018 at 12:00 pm | lanka C news
එජාප පසුපෙල 52කට කරල පැහේ.. සියළු සැප සමග අධීක්‍ෂණ මන්ත‍්‍රීකම්..

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත‍්‍රීවරුන් 52 දෙනෙකු අමාත්‍යංශ අධීක්‍ෂණ මන්ත‍්‍රීන් ලෙස පත් කිරීමට නියමිතය.

මේ වන තෙක් කිසිම තනතුරක් හිමිව නැති අතර මෙම තනතුර ලැබීමත් සමග නිල වාහන ඉන්ධන ඇතුළු අමතර වරප‍්‍රසාද රැසක් හිමිවෙයි.

මෙම තනතුරු සදහා පත් කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍යංශවල වැඩ කටයුතු පහසුකර ගැනීමට හා පසුපෙළ මන්ත්‍රීවරුන්ට කාර්යන් පැවරීමට යයිද වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුර 31 ක් නියෝජනය කරයි.

22 views

9 Comments to “එජාප පසුපෙල 52කට කරල පැහේ.. සියළු සැප සමග අධීක්‍ෂණ මන්ත‍්‍රීකම්..”

  1. Niru says:

    If the gramasevaka has a backbone this is where he can show it. But this Puswedilla has nothing. No balls no guts only mouth to deliver verbal diarrhea.

  2. peedithaya says:

    den pasu pela nihanda weyi kapati ranil me bawa dannawa. janathawa ta kanna nehE DEYYO HENA WEDIYAN

  3. Sohan says:

    Sajith Hena illuwata mulu yama palanayatama lockage indan hena hata Gahanna ona. Ahinsaka minihage le sirimansa urabona manduru makunu hattikare.

  4. Love nature says:

    ” කකුළුවා දිය කෙළින්නේ ‘හැළිය’ රත් වෙනකම් ද?

  5. Nandasoma Suriyaarachchi says:

    පාර්ලිමේන්තුවේ 225ටම සැප දුන්නා නම් හැමදාම ආණ්ඩුව රැකගන්න තිබුණ නේද?

    මැතිවරණ අවශ්‍යත් නැහැනෙ…!

  6. දොරටුපාල says:

    පලතුරැ වත්තට රිලා රංචුව පැන්නා වගේ තියෙයි!

  7. Lapaya says:

    Jappo mokada dan kiyanne. Saddayak naha neda.

  8. ExUNPer says:

    This is bribery! Bribery at the expense of voters money !
    If we go this way… guess where we will end up….!?
    This is bribery! Bribery at the expense of voters money !
    If we go this way… guess where we will end up….!?
    This is bribery! Bribery at the expense of voters money !
    If we go this way… guess where we will end up….!?

Main News