එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?
May 13, 2022 at 6:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිසක් ඉල්ලා අස්වීමෙන් පසු ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂය මං නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කිරීම එම සූදානමයි.
ගාළු මුවදොර විරෝධාකරුවන් විසින් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව හෙලි කලේය.
දවඝ් 5ක් දෙන්නම්
මහා බැංකු අදිපති රනිල්ගෙන් ප්‍රවේසම් විය යුතුයි.
අලිබබා සහ හොරු රැල ප්‍රවේසමෙන්.
චරිත හාමුදුරැවො අයින්වෙනවද