එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

May 13, 2022 at 6:20 am | lanka C news
එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිසක් ඉල්ලා අස්වීමෙන් පසු ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂය මං නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කිරීම එම සූදානමයි.

ගාළු මුවදොර විරෝධාකරුවන් විසින් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව හෙලි කලේය.

191,888 views

36 Comments to “එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?”

  1. Prasanna Gajamange says:

    දවඝ් 5ක් දෙන්නම්

  2. john the Baptice says:

    මහා බැංකු අදිපති රනිල්ගෙන් ප්‍රවේසම් විය යුතුයි.

  3. gamaya says:

    අලිබබා සහ හොරු රැල ප්‍රවේසමෙන්.

  4. Berawimala says:

    චරිත හාමුදුරැවො අයින්වෙනවද

Main News