එජාප පළුවක් අරගෙන ජනපති එක්ක අලුත් ගමනකට රවි සැරසේ…

September 26, 2018 at 10:00 am | lanka C news
එජාප පළුවක් අරගෙන ජනපති එක්ක අලුත් ගමනකට රවි සැරසේ…

හිටපු ඇමති රවි කරුණානායක මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමගින් එක්ව දේශපාලන ගමනක් යාමේ සූදානමක් ඇති බවට තොරතුරු පලවෙයි.

මෙම නව ගමන සදහා දැනටම එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු හා විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු සමග සාකච්චා කර ඇතැයිද පැවසෙයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා විශාල වැඩ කොටසක් කලද සාධාරණයක් තමනට නොවීම ගැන ප්‍රශ්නයක් ඇතැයිද රවි කරුණානායක මහතා තම හිවතුන් හා සදහන් කර ඇත.

23 views

8 Comments to “එජාප පළුවක් අරගෙන ජනපති එක්ක අලුත් ගමනකට රවි සැරසේ…”

  1. බන්ඩා says:

    ඇය් යක‌ෝ බැඳුන්කර ජරාව කන්න දීල හිර‌ේ න‌ොදා ඉන්න එක මදිද

    • බොනිෆස් ෆර්නෑන්ඩු, Colombo - North says:

      රවිට ඇමතිකමක් නොලැබීම රටෙි ප්‍රශ්නයක් නොව, එය රවිගේ පෞද්ගගලික ප්‍රශ්නයකි.
      රවි ශ්‍රීලංකාවෙි වඩාත්ම අප්‍රසාදයට ලක්ව ඇති දේශපාලකයා බව මුළු රටම දැනගෙන ඇතත්, ඔහුට එය නොවැටහීම පුදුමයකි.
      රවිට නැවත ඇමතිධූරයක් දීමෙන් ඔහු සහ පවුලේ අයට සතුටක් ඇති උනත්, ඉන් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ බලවත් හානියකි.
      රවිට නැවත ඇමතිකමක් දුන්නොත් එජාපය පතුරැ ගහන මාධ්‍යයට එය හොඳ මාතෘකාවකි.
      රවි අැමතිකමක් ලැබුනොත් විනාශවූ චරිතය නැවත ගොඩනගා ගත හැකියැයි සිතීම මුලාවකි.
      මෛත්‍රීපාලවත්, රනිල්වත් රවිට නැවත ඇමතිකමි දෙන්න තරමි මෝඩයින් නොවෙි.
      පොහොටිටුවට කවදාවත් රවි වැද්දගන්නේ නැත.

  2. රාහුල කොලුවා says:

    මෙයාට දැනටමත් සාධාරණයක් කරලා තියෙන්නේ.. ඒ තමයි සිරබත් කන්න නොසැලස්වීම…

  3. gaps says:

    Hutan Karrupaiya samaga Renda vageeee

  4. REAL MAN says:

    Ohhh. Double trouble…. Dennama finish….. This fellow will steel maithree’s Amude for sure…..

  5. Kalawedda says:

    Maithree… Okagen Amude parrissam karaganna…. Neelakasa horek……………………….

  6. Rajasinha says:

    Haapooo loku pinak mewage horek unp eken yana eka. Mewage pal horekuta chandaya dena eka maanasika rogiyek. Moo wage horunwa wedi thiyala maranna oane. Janadipathith loku horek hinda prashnayak nehe.

  7. Raawana says:

    Patta horun ekka sellam bayaanakayi. prawesamen!

Main News