එජාප පළුවක් ගලවගෙන කරු එයි.. අගමැති කරු සමග අලුත් ආණ්ඩුවක්…?

January 25, 2018 at 9:20 am | lanka C news
එජාප පළුවක් ගලවගෙන කරු එයි.. අගමැති කරු සමග අලුත් ආණ්ඩුවක්…?

ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ කතානායක කරූ මහතා අතර රහස් සාකච්චා වටයක් පවත්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පතක් වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවහොත් ඊට මුහුණ දීම සදහා සැලසුමක් ලෙස මෙම කටයුතු සිදු වන්නේ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් වරයෙකුගේ මැදිහත් වීමෙන් යයිද සදහන්ය.

දෝෂාභියෝගයක් ගෙන ආවහොත් ඊට මුහුණ දෙන ආකාරය ගැන ජනාධිපතිවරයා කතානායකවරයා සමග සාකච්චා කර ඇති බවද වාර්තාවේ සදහන්ය.

එවන් තත්වයකදී කරු ජයසූරිය මහතා අගමැති ධුරයට පත් කර එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක් කර ගනිමින් නව ආණ්ඩුවක් ඇතිකිරීමට සාකච්චා වී ඇති බවද දැක්වෙයි.

113 views

24 Comments to “එජාප පළුවක් ගලවගෙන කරු එයි.. අගමැති කරු සමග අලුත් ආණ්ඩුවක්…?”

  1. Sujatha Senaratne says:

    මේ ජනාාධිපති හා අගමැතිි දෙදෙනාම නෙරපිය යුතුයි. මුන්ට රට කරන්න බෑ. මෙච්චර කල් කලේ මහින්දට දොස් කියන එක විතරයි. වැඩබැරි එවුන් මේ තනතුරු වලට පත්විය යුතු නෑ.

    • kamalasirikuruwita says:

      මෙන්න හීන ලෝකේ තවත් අලුත් නාඩගමක කොටසක්. මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

      • samuvel says:

        දැන් පොඩ්ඩකට කලින් කොමඩියක් තිබ්බ ..දුටුගැමුනු දස මහා යෝදයෝ එක්ක, මේ දැන් රජ කුලේ වෙනස් කරන්න යන.වා.. අම්මට හුඩු ස්වාමිනී කීවලු., නාටකෙ නැගලම යනවා .

        • Mahasona says:

          කතානායක ධුරයවත් හරියට කරන්න නොදන්නා මොහු අගමැති වුවොත් …
          .නව ආණ්ඩුවක් නොවේ මොවුන් දෙන්නා බලු ආණ්ඩුවක් හදයි

    • submi says:

      Anybody come and go.

      But NNNNOOOO Mahinda cam come

      • Vasana says:

        President & Prime Minister should resign & go home …..enough is enough..We need not want both traitors

  2. susi says:

    නව අගමැති තුමාට ජය වේවා. ඔබ දේපල එකතු වී මේ රට ගොඩ ගන්න.

    • Karu says:

      මොකවත් නැත්නම් මේ නාටකයෙන් ඔය දෙන්න වත් ගොඩ යන්න.

      • ගිරවා says:

        දැන් තියෙන්නේ පබයෙක් ඇති කොටි ආණ්ඩුවක් ..අඩුවෙලා තිබුනේ මේවගේ තවත් මිහරකෙක් පිං අගමැති කමට

    • බොලා මල්ලි says:

      නියමයි පතෝල හොද්දයි වැටකොලු හොද්දයි එක්ක බත් කනවා වගේ.

    • Pal says:

      Sushi You fool…

      How can we expect this from Sory Sira?
      Are you so blind or not looking at what these goons did to the country….

    • Sassy says:

      Just an episode of the drama..

      “DAN API THARAHI”

      If you don’t have a brain 🧠 to understand this , we fell sorry for you

    • CAT says:

      රයිගමයයි ගම්පලයයි එකතු උනා වගේ හිටියි රටට අබම සරණයි

  3. shaun says:

    february 10 wenakan boru tarahak pennala chanda tikak kada ganna yanne.

  4. බන්ඩා says:

    සිරිසේන ජනතාවට පච කෙලල බොරු පොරොන්දු දීල යූඑන්පී ටීඑන්ඒ ජවිපෙ චන්ද වලින් ජනාධිපති උනා තමය්. නමුත් අවුරුදු 15 ක් අැමති වෙලා හිටිය සිරිසේන කවදාවත් ගාමිනී අැතුලත්මුදලිල වගේ රටට මතක හිටින්න වැඩක් කල මිනිහෙක් නෙවෙය්. කරෑ ගෙ කෙරැවාව ඊට අන්තය්. ඉතින් දෙන්න එකතු වෙලා අාණ්ඩු පිහිටෙව්වොත් කොහොම තියෙය්ද?

  5. API UNP says:

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  6. API UNP says:

    But we support 🌷🌷🌷🌷 this time.

  7. Game says:

    Apith

    🌷🌷🌷🌷 thamai..

  8. Sad man says:

    APE KOLLO KELLO SET EKA MEDA PARA POHOTTUWATA..

  9. ExUNPer says:

    We are supporting 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    Because we want to save our country.

  10. ajita de costageneral strike says:

    karu wate horu – karu karu galawila tiyenne

Main News