එජාප පළුවක් පොහොට්ටු දොර ළග.. සජිත් විරෝධී එජාප ප‍්‍රබලයා මහින්ද හමුවේ..

September 28, 2019 at 3:20 am | lanka C news
එජාප පළුවක් පොහොට්ටු දොර ළග.. සජිත් විරෝධී එජාප ප‍්‍රබලයා මහින්ද හමුවේ..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ම ඇමතිධූරයක් දරන්නෙකු ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා සූදානමින් එක්වීමට සාකච්චා කර ඇති බව වාර්තා වෙයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත කියා සිටියේ එම ප‍්‍රබලයා ඊයේ දිනයේදීම විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්තරා ස්ථානයකදී හමුවී සාකච්චා ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන්නේද නැතහොත් ස්වාධීනව සිට සහය දෙන්නේදැයි දැනට ප‍්‍රකාශ කල නොහැකි බව එකී ප‍්‍රකාශකයා සදහන් කලේය.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් කිහිප දෙනෙක්, පලාත් සභා හා පලාත් පාලන නියෝජිතයන්ද තමත් සමග සිටින බව අදාල හමුවේදී ඔහු පවසා ඇති බවද සදහන් වෙයි.

කෙසේ වෙතත් මෙම ප්‍රබලයා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම පක්ෂයෙන් විවිධ චෝදනා එල්ල කර අතර අවස්ථා ගණනාවකදීම පොලිසියට පැමිණිලි ද කර ඇත.

මෙම ඇමතිවරයා එජාල ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට විරුද්දව ප‍්‍රසිද්ධියෙ අදහස් පල කල අයෙකි.

18 views

22 Comments to “එජාප පළුවක් පොහොට්ටු දොර ළග.. සජිත් විරෝධී එජාප ප‍්‍රබලයා මහින්ද හමුවේ..”

  1. Porak says:

    ගෝටා sirta රවී වගේ උන් වැඩැක් නැහැ …නමුත් මහින්ද මහත්තයා ඕනිම හොරෙක් තක්කඩියෙක් ගන්නවා …

  2. R Hewage says:

    Bank Hora,Naw,Beheth Horu,Gaawaganna epaa wadinnam !

  3. Neil says:

    අවුලක් නෑ මචන්… මෙච්චර හොරු ඉන්න එකේ අපිට උබ වැඩි නෑ… අද ඉදන් උබත් දේශප්‍රේමී හොදෙයි…

  4. Aurora says:

    පසුගියදා පොහොට්ටුව වටේ එකතුවෙමින් සිටින නව මුස්ලිම් බලවේග සමඟ පැවති හමුවෙන් පසු මහින්ද මහතා ඉතා පැහැදිලිව කිව්වා රිෂාඩ්, හකීම් පොහොට්ටු සන්ධානෙට සම්බන්ධ කරගන්නේ නැහැ කියල. එහෙම තියෙද්දී යහපාලනේ කරපු වංචාවලට සම්බන්ධ උන් පොහොට්ටුවට සම්බන්ධ කරගනී කියා පොහොට්ටු පාර්ශවයට හිතැති කව්රුත් හිතන්නේ නැහැ. නමුත් කොටළු සජිත්ගේ සහ ලප ආධාරකරුවන්ගේ පැතුම නම් “යහපාලනේ කරපු වංචාවලට සම්බන්ධ උන් පොහොට්ටුවට සම්බන්ධ කරගනීවා” කියල බව කව්රුත් දන්නවා.

  5. gonsun says:

    I have 5 votes, that will be cut off from gota if any of the corrupt politicos such as P A r a vi ya, Karu kuruwa, , Pacha Run Walk, Ara Junda, Sa Kakul, , Mallika Sakkarawittama, or any such sob who made lanka an almost failed state.

  6. D.Nimal says:

    When Japaneses Military invaded at that time in China in 1935 Mao and CPC China had alliance with Kumantain Party led by Chi-Kai shak. mao brothes and his Wife was killid by Kumantain Party , but Mao discard all differences and united with Chian Kai Shake for interest of nation against Japaneses invasion. Why not that we cannot join with enemy of UNP forces ?

    • There is a great difference between an enemy and a opportunist. Opportunists like Rajitha, Ranil, Chmpika do not have any principles. They will betray even their mother happily when the opprtune arises. An enemy is different. Even though he is an enemy he has principles and he stands up for his principles. Therefore he is respectable. One can agree with an enemybon something but not with an opportunist. Because he betrays you shamelessly when the opportunity came.

  7. analyst says:

    replying to D Nimal- That was Mao’s decision as a Patriot, a man who loved China .
    Our politicians ONLY LOVE THEMSELVES and their families

    THAT IS THE DIFFERENCE

Main News