එජාප ප‍්‍රබලයෙක් ඩොලරයකට රුපියල් 15ක් කොමිස් ඉල්ලයි…

June 5, 2022 at 12:02 am | lanka C news
එජාප ප‍්‍රබලයෙක් ඩොලරයකට රුපියල් 15ක් කොමිස් ඉල්ලයි…

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයෙක් ඩොලරයක් සඳහා රුපියල් 15 ක සංතෝෂම් මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවෙයි.

පසුගිය එජාප පාලන සමයේදී ද මෙම දේශපාලනඥයන්ට අවස්ථා ගණනාවකදීම චෝදනා එල්ල වූවෙකි.

200-2004 කාලයේ අධිවේගී මාර්ග ඉදිකිරීමේ සමාගමකින් ඩොලර් ලක්ෂ ගණනක් කොමිස් ඉල්ලූ බවටද ඔහුට චෝදනා එල්ල වූවෙකි.

මෙවර එම දේශපාලඥයාට චෝදනා එල්ල වී ඇත්තේ ආණ්ඩුව ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් ගැනීමට සූදානමින් සිටින අතරේ මෙම පුද්ගලයා එම ව්‍යාපාරිකයෙකුගෙන් කොමිස් මුදල් ඉල්ලා ඇති බවටයි.

39,431 views

9 Comments to “එජාප ප‍්‍රබලයෙක් ඩොලරයකට රුපියල් 15ක් කොමිස් ඉල්ලයි…”

  1. සමන් says:

    උන්ඩියල් ක්‍රම තහනම්, වැඩිමිලට ඩොලර් ගැනීමත් තහනම් සාමාන්‍ය මිනිස්සුන්ට පමනයි. බැසිල් කෙලින්ම කිවුවනෙ කොටුවෙ මුදලාලිලගෙන් ඩොලර් ගත්ත කියල. රුපියල් අච්චු ගහල රජය ඩොලරයේ වටිනාකම පවත්වාගෙන යන ගනනට ‌වැඩියෙන් රුපියල් දීල ඩොලර් ගන්නව. මේ අය 367.50 තියාගෙන හිටියට සාමාන්‍ය ලෙස තිබුනනම් දැන් 400 පැනල. ඒ නිසා රජය 15ක 20ක් වැඩිපුර ගෙවල හරි ඩොලර් ගත්තත් ඒත් රජයට වාසියි. මේව මහ කට්ට ‌වැඩ, ඒකෙ‌නුත් මුන් හොරකන් කරන්නනෙ මේ යන්නෙ! ඉතින් මෙහෙම විකාර කරන්නෙම හොරකන් කරන්නනෙ, මේ වැඩේ දකින ඕනම කෙනෙකුට දැන් හිතෙන්නෙ මුන් 367.50 හේ තියාගෙන ඉන්නෙම මෙන්න මේවගේ හොරමාර්ග වලින් වැඩිපුර ගෙවල ඩොලර් අරගන්න අතරෙ ඒකෙනුත් කොමිස් ගැහීමට බව. නැත්නම් ඉතින් රුපියල පාවෙන්න ඇරියම කොහොමත් විදේශ රැකියා කරන මිනිස්සු දැනට එවන ප්‍රමානයට වඩා සල්ලි එවනවනෙ. 8 පාස් නැති උනාට මුන් සේරටම හොරකම් කිරීමේ කලාවට Phd තියෙනව, පාර්ලිමේන්තුව තමා මුන්ගෙ විශ්ව විද්‍යාලය.

  2. Aniwa says:

    It’s time to stop publishing news like these if you are not able to provide the names of the crooks.
    We are in a new era now, we no longer are a nation afraid of talking the truth. People have the power over corrupted politicians

  3. Aniwa says:

    It’s time to stop publishing news like these if you are not able to provide the names of the crooks.

  4. Godaya says:

    ඩීල් කොටා

  5. Gune says:

    Vajira Abey da ?

  6. ගොන්ජා says:

    මේක බූරු පුතානෝගේ ඕනෑ කමට වෙන දෙයක්. පන්සල් පිංකැට කඩාගෙන නිදානයක් හාරාගෙන පෝසත් වෙන්න හදන බූරු පුකානෝ කියන බනේ ඕක තමා.

  7. Vajira says:

    මේ කියන්නේ ගාල්ලෙ වටපඩය ගැන .මූ රනිල් අගමැති උනදාසිට පිස්සු බල්ල වගේ ව්‍යපාරිකයින්ගෙන් කප්පං ඉල්ලනවා .තරුණ තරුණියන් බැංකුවල රැකියා ලබා දෙනවා කියා හෙන්ච්චයියලා දාල මුදල් ගරාගන්නව .යහපාලනය විනාශකලේ මේ වගේ කාලකන්නි .නිස්සන්ක සේනාධිපතිගෙන් කෝටි 5 ක් ගත්ත .රාජ්‍ය බැංකුවලට වැඩිම පොලු තියලා තිබෙන්නේ මේ වසලයාගේ හිතවතුන් .මුගේ හිතවතුන්ට කෝටි ගනන් ණය මුදල් අරගෙන ඒවගෙන් භාගයක් අරගෙන පසුව බොල් ණය කරණවා .පක්ශ දෙකක හිටියත් මහින්දගේ සුවච කීකරු ගෝලය .යහපාලන ආන්ඩුවෙදි රනිල් සමග එකතුවෙලා මෛත්‍රීට කෙලියෙ මේ කාලකන්ණිය .රනිල් තවදුරටත් බලයේ සිටියොත් මේ කාළකන්ණිය රට නැතිකරනවා .

  8. කිරිහාමි says:

    මේ කියන්නේ කිරිඇල්ල ගැන නේද

  9. Baiyaman says:

    Cnews eke comment thiyenne SJB/UNP/JVP aya gana daana negative article wala witharai, pohottuwa/aanduwa gana daana negative article walata comments 0. Baiyo thamath piliganna kamathi naha un karagaththa modakama 🤣

Main News