එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හලීම් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේ..

January 18, 2018 at 3:50 pm | lanka C news
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හලීම් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේ..

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එච්.එම්. හලිම් මහතා සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලබා දී ඇත.

ඒ අනුව පුරප්පාඩු මන්ත‍්‍රී ධුරය සදහා එජාප මහ ලේකම්වරයා විසින් පුද්ගලයෙකු නම් කිරීමට නියමිතය.

4 views

5 Comments to “එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හලීම් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේ..”

  1. රාහුල මල්ලී says:

    චන්ද්‍රිකා එයිද…?

  2. duvan says:

    චන්ද්‍රිකා පත්වේ……

  3. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට says:

    ඇනිබල් අක්කාවත් එන්නද දන්නේ නෑ යන්නේ.

    මොකද අළුත් අගමැති කෙනෙක් එහෙම පත් කරන්න අවශ්‍ය වෙනවා කියලත් කියනවා නෙ.

    මම හිතන්නෙ, අගමැති කමට හොයන්නෙ, ඡන්දෙන් පස්සෙ ඉල්ලා අස්වෙලා, නැවතත් විකුණුම්-සිංහ ට ම අගමැති කම ආපහු දෙන කෙනෙක් ව.

    හැබැයි මේ පාර තමයි, රනිලුයි, සිරිසේනයි, ඇමෙරිකාවයි, ඉන්දියාවයි, මුං ඔක්කොම නියම ම පාඩමක් ඉගෙන ගන්නෙ.

    කාට දීලා අගමැතිකම ආපහු ගත්තත්, ඔය ගෑනිට දීලා නම්, අගමැතිකම තියා මන්ත්‍රීකමක්වත් ආපහු ගන්නවා බොරු. ඔය ගෑනි, අගමැතිකම බදා ගන්නවා විතරක් නෙමෙයි, ජනාධිපතිකමටත් එන්න බලාවි.

  4. sarath says:

    Is the resignation demanded or voluntary or on a better perk like a Diplomatic appointment.

  5. CHANDA says:

    මගේ දැනීමේ මොට බව , මෙවැනි කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටි බව සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙන කම් නොදනිමි. අහෝ.

Main News