එජාප පිරිසක් ආණ්ඩුවට 2/3 අරන් දෙන්න කුමන්ත‍්‍රණයක.. ආණ්ඩුව සමග සාකච්චා කරන්න අපිත් සූදානම්..

January 13, 2020 at 12:00 pm | lanka C news
එජාප පිරිසක් ආණ්ඩුවට 2/3 අරන් දෙන්න කුමන්ත‍්‍රණයක.. ආණ්ඩුව සමග සාකච්චා කරන්න අපිත් සූදානම්..

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදීමට රහසේ සැලසුම් සකසමින් සිටින බව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ සුළු දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණයේදී වෙනම තරග කල යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක මහතා පවසද්දී එසේ නොකරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොපවසන්නේ යයිද ඔහු කියයි.

ඒ ආකාරයෙන් සුළු දේශපාලන පක්ෂ හා එක්සත් ජාතික පක්ෂය තනිව තරග කළහොත් මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය 2/3ක විශාල ජයක් ලබාගන්නා බවද ගනේෂන් මහතා පැවසීය.

මෙම තීරණය ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිසකගේ තීරණයක් බවත් කී ඔහු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් මේ ආකාරයෙන් ආණ්ඩුව සමග රහස් කුමන්ත්‍රණයක සිටින බවද කිවේය.

මේ ආකාරයේ කටයුතු හේතුවෙන් සුළු දේශපාලන කණ්ඩායම්වලට ආණ්ඩුව සමඟ සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට දොර විවෘත කිරීමක් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

28,554 Viewers

6 Comments to “එජාප පිරිසක් ආණ්ඩුවට 2/3 අරන් දෙන්න කුමන්ත‍්‍රණයක.. ආණ්ඩුව සමග සාකච්චා කරන්න අපිත් සූදානම්..”

  1. Chinthana says:

    Yes.. Door’s are would be open to you… for Your personal Suggestions, For your Community suggestions, & for suggestions affect to whole nations. But only reliable suggestion which affect to protect national security & Development of the country would be considered in future.

  2. Sri says:

    ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ දැමනම් හොද නැද්ද

    • JUDE says:

      ගනේෂන් කියන්නේ මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදියාගේ දෙපා ලෙවකෑ දෙමළ ජාතිවාදියෙක් ..චන්ද්‍රිකා තමයි මොහුට තනතුරු ලබා දී අපේ රටේ ඇමති කෙනෙක් කලේ ..ඔහු කලින් සහ දැන් කතා කරන්නේ සිංහලයන්ට එරෙහිව මේ රට ඔහුගේ බුදලය කියා සිතා ගෙන ….මේ ත්‍රස්තවාදියාට ගිය කලක් …
      ගෙදර බල්ලා ස්වාමියා පාලනය කරනවා වගෙයි මොහුගේ වැඩ

  3. Araliya says:

    Ane ei chande welawe lokukam katha kale😀

  4. Gonsun says:

    Muuwa nam ganna Epoooooo.
    Heethala Kotiya.
    2/3 dunnoth.Ratata Hondak wena bava Huu And Pee Karayanta Weta Hila , ho.Wetauda Hitala.
    Pravesamen.

  5. මනෝ ගේ තුනත් නා දෙකත් නා...කව්ද විස්කි මැඩම් කාලා... says:

    මනෝ ගේ තුනත් නෑ දෙකත් නෑ ..කව්ද විස්කි මැඩම් කාලා නිකන් පුම්බනවා.

Main News