එජාප පෙට්ටියට අන්තිම ඇණයත් ගහයි.. ගෝඨාභය-ශ‍්‍රීලනිප ගිවිසුමට සුභ නැකතින් අත්සන් තැබේ..

October 15, 2019 at 12:00 pm | lanka C news
එජාප පෙට්ටියට අන්තිම ඇණයත් ගහයි.. ගෝඨාභය-ශ‍්‍රීලනිප ගිවිසුමට සුභ  නැකතින් අත්සන් තැබේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම මේ මස 19 වැනිදා සිදු කිරීමට නියමිතය.

ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කොළඹ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ශ‍්‍රීලනිපය හා ශ‍්‍රීලපොපෙ අතර වූ අවබෝධතා ගිවිසුම පසුගිය 10 වැනිදා අත්සන් තැබින.

38,367 Viewers

10 Comments to “එජාප පෙට්ටියට අන්තිම ඇණයත් ගහයි.. ගෝඨාභය-ශ‍්‍රීලනිප ගිවිසුමට සුභ නැකතින් අත්සන් තැබේ..”

  1. ක්‍රිමිනල් says:

    බයියො හූ කිව්වේ නැතෙයි ? 😂😂😂😂

    • Me3 says:

      නැහැ, ඒ වෙනුවට සාමාන්‍ය පෙළ නැති එකෙක් තරඟයට දැම්ම.

  2. ruwan says:

    දැන් ඔය දයාසිරිලට චන්දෙ දෙන්නේ කවුද? මහා මැතිවරණයෙන් ගෙදර තමා. හු .

    • Kadiya says:

      මෝඩ කතා කීමෙන් ප්‍රදර්ශනය වෙන්නේ තමුන් සජිත්ගේ ප්‍රබල ආධාරකරුවකු බව පමණයි. මේ වෙලාවේ ප්‍රමුඛත්වය පැරණි කතා අමතක කරලා බෙදුම්වාදයට සහය දෙන, ජාතික සම්පත් විකුණන, අන්තවාදී වහබින්ට උදව්කරණ, අපේ සංස්කෘතිය විනාශ කරන, රටේ ආර්ථිකය විනාශකළ සහ ඉදිරියටත් විනාශ කරන, UNP ජනාධිපති අපේක්ෂකයා පට්ට මෝඩයකු වන කොටළු සජිත් පරාජය කිරීමයි.

  3. Sujith says:

    ගෝඨාභය මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති කම ගත්තානම් හරි. ජන්දය දිනුව ගමන් කල යුතු හොදම දෙය එයයි.

    • කොණ්ඩ කැවුමා says:

      ඇල්පිටියෙ චන්දෙ දිනුවට පස්සෙද? වෙන දිනන්න පුළුවන් චන්දයක් නම් ලඟකදි නෑ මයෙ හිතේ.

  4. RAYMOND says:

    දයාසිරි ජයසේකර මහතා හා දුමින්ද දිසානායක පරාජය වෙන්නේ නෑ ඔවුන් කල කැපවීම මත ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහින්ද මයා ඔහු න් රකිනවා

    • MD says:

      YES.Aniwaryenma kala uthu deyak.owunuth yam kapakireem kala ati bawak pene.Jayawewa!

    • 77 UNP says:

      දැන් පිස්සු හැදිලා ඉන්න චෞර රැජිනි ලංකාවට ඇවිල්ල ලතෝනි දෙන්න පටන්ගනී. කුණු කථා වපුරාවි. විශේෂයෙන් දයාසිරිට සහ දුමින්දට බලපෑම් කරාවි. තමුන්ගේ බෙදුම්වාදී අරමුණු ඉටුකරගන්න SLFP එක බිලිදෙන එක ඔය ද්‍රෝහී ගැහැණියට සුළුදෙයක්. මේ වෙලාවේ පැරණි කතා අමතක කරලා බෙදුම්වාදයට සහය දෙන, ජාතික සම්පත් විකුණන, අන්තවාදී වහබින්ට උදව්කරණ, අපේ සංස්කෘතිය විනාශ කරන, රටේ ආර්ථිකය විනාශකළ සහ ඉදිරියටත් විනාශ කරන, UNP ජනාධිපති අපේක්ෂකයා පට්ට මෝඩයකු වන කොටළු සජිත් පරාජය කිරීමේ වගකීම අමතක නොකරමු.

  5. Rata Wenuwen says:

    නොසැලෙන ඔබගෙ වීරිය පිළිබඳ නැවට,
    ඇරගෙන වහ ම ලන්කා මාතාව සෙට
    හමුවන අතුරු අනතුරු සුනු විසුනු කොට,
    පමුණනු මැනවි මැතිඳුනි නිදහස් ගොඩට,

    මාර මුවට වැටුණත් කම් නැතැයි සිතා,
    ධීර ගුණෙක නිසසල පිළිවෙතක් ගොතා,
    පාර කපන ජාතික නිදහසට ඉතා,
    වීර ඔබය අද සිරිලක් මවගෙ පුතා

Main News