එජාප පෙරමුණට අපි කණ්ඩායමක් එක්වෙනවා.. නායකයා ජනපති මෛත්රි විය හැකියි..- විජිතමුණි
April 8, 2019 at 3:50 pm | lanka C news
මීලග මැතිවරණයට තමන් ඇතුළු පිරිසක් තරග කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පෙරමුණකින් බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත් විජතමුනි සොයිසා මහතා පවසයි.
ඒ සදහා තමන් ඇතුලු ශ්රීලනිප මන්ත්රීවරුන් පිරිසක් කණ්ඩායමක් ලෙස එක්වන බවද ඔහු සදහන් කලේය.
මෙම කණ්ඩායමේ නායකයා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විය හැකි යයිද ඔහු පැවසීය.
හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.
සිරිසේන ශ්රීලනිපය හපකර ඇත . උපන් ගෙයි ශ්රීලංකා කාරයෝ දැන් ඉන්නේ පොහොට්ටුවේ කියල මේ අපතයන්ට නොතේරේ . එක්සත් ජාතික පෙරමුණෙන් නොවෙයි මොන ලබ්බෙන් ඉල්ලුවත් නුඹලා චකබ්ලස්ට්. ඉදිරි මැතිවරණයේදී නුඹලාගේ පෙන්ෂන් එක ජනතව දැනටමත් ලියා අවසන්ය.
Please chuck this man out of the parliament next time. He thinks highly of himself and wants to be a minister to earn more money not to serve the country. Please, please do not vote for him next time.
Karunakara me minihawa parlimentuwen pannanna.thama gena hariyata hithane minihek. Minhata, Amathi kenek wenna Ona , ratata sevayak karanna neveyi , namuth thamanta salli ekathu kara ganna.
මම නම් හිතන්නෙ සොයිස මෙදා පාර බීල තියෙන්නෙ කිතුල් තෙලිජ්ජ නෙමෙයි.නැත්නම් මෙහෙම පිස්සු කෙලීද?
මුගේ අන්තිම චන්ද සටන තමා මේ ගෙදරට වෙලා බදුගෙවන ජනතාවගෙන් ලැබෙන පැන්ෂන් එක අරගෙන කාල බීල සතුටෙන් හිටපල්ලා. තොපි මැරෙන්නෙ දහදුක් විඳලා
Ado muniya. illala balapan thopi wage ewn ekama godakata ( ekama Pakshayakata) wetena eka hodai. nethnam mahinda gawata awahama ekath goo godak wenawa. thopi godakage anthima chande thama me.
Ithin o’nay ekek aran warella ko idiriyata……………. aiyoo may kata hakaraya…. katata niwanak dennako.
passa doren kase ekak ne meya.
Asoochi gaagena neda parliament ekata ringuwe.