එජාප පෙරමුණට අපි කණ්ඩායමක් එක්වෙනවා.. නායකයා ජනපති මෛත‍්‍රි විය හැකියි..- විජිතමුණි

April 8, 2019 at 3:50 pm | lanka C news
එජාප පෙරමුණට අපි කණ්ඩායමක් එක්වෙනවා.. නායකයා ජනපති මෛත‍්‍රි විය හැකියි..- විජිතමුණි

මීලග මැතිවරණයට තමන් ඇතුළු පිරිසක් තරග කරනු ලබන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පෙරමුණකින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජතමුනි සොයිසා මහතා පවසයි.

ඒ සදහා තමන් ඇතුලු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් කණ්ඩායමක් ලෙස එක්වන බවද ඔහු සදහන් කලේය.

මෙම කණ්ඩායමේ නායකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විය හැකි යයිද ඔහු පැවසීය.

හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

67 views

17 Comments to “එජාප පෙරමුණට අපි කණ්ඩායමක් එක්වෙනවා.. නායකයා ජනපති මෛත‍්‍රි විය හැකියි..- විජිතමුණි”

  1. ගන්ජ බන්ඩා says:

    සිරිසේන කොහොම වෙතත් උඹ අලි නැට්ටෙ එල්ලිලා ලේකොලහරක් අන්ද ගන්න බැරිඋනොත් රනිල ගෙ පිටේ නැගල ජාතික ලැයිස්තුවෙන් වත් මංත්‍රී වෙන්න පාර කපා ගනින්.

  2. අප්පච්චි මලෝ දිවදෙකේ කබරගොයා තමාගේ බොක්ක ගැන පමණක් බලන බඩහැලයා???? මේ වගේ බඩහැලයන් පාර්ලිමේන්තුවට යවන එවුන්ට මඩුවලිගෙන් තලන්න ඕනේ???

  3. Dev says:

    Ammo athi yanthan

    bappochcha mala kiyala pala

  4. Nimal R says:

    දැන් ගම්වල ශ්‍රී ලංකා එකක් නැහැ .තියෙන්නේ පොහොට්ටුව සහ UNP විතරයි . ගිය සැරෙත් පැරදුණ මේකා අප්පච්චි මලෝට ගෙදරම තමයි.

  5. සිංහල බන්ඩා says:

    ‘අප්පච්චි මලා’ වගේ උන් හැමදාම දේසපාලනය කොරල තියෙන්නෙ ප්‍රතිපත්තියක් මත පිහිටල⁣ෙ නෙවෙය් පුද්ගලික වාසියටය්. මුන්ට ජාතියක් ජන්මයක් නැහැ.

  6. Nim says:

    BOLA WAGEE
    RILAW YANA AKA MY HODA.
    MELO RAHAK NAHA
    DESA PALANEE MONAWADA
    KARALA THIYENNE ?
    MY 3 ATHULU OYA
    SANUHAREEMA DEESA PALANAYEN
    JANATHAWA GE DARA HA
    HIRAGE DARATA YAWANAWA
    NEYATHAI.

  7. ඌව වෙල්ලස්ස ජනතා හඬ says:

    ඔබ රාජපක්ෂලාට බලය තියෙද්දිත් බිය නැතිව ඔවුන් සමග හැප්පුනා.
    ඌවට උවමනා උඹවගේ එඩිතර මිනිසුන්.
    ජයවෙිවා!!

  8. නක්‍ෂ සාස්තර කියත් says:

    පක්‍ෂ මාරුකර වාසි බලනා මුගේ කය
    යක්‍ෂ ආවේශ වෙයි බීලාම මුගේ ලෙය
    ලක්‍ෂ පඩිය ගෙන කටින් වැඩ කල කය
    නක්‍ෂ සාස්තර කියත් හුස්ම යනවා පැය

    බිංගය තුල අන්ධකාරෙ තිබුනට පෙනිලා
    වවුලා එල්ලී බලයි උඩු යටිකුරුව පෙනිලා
    පක්‍ෂය මාරු කර තම වාසිය මතු පෙනිලා
    ජානය වෙනස් වේදැයි වවුලාටම පෙනිලා

  9. Mahasona says:

    මම සුදු රෙදි ඇඳලා හිටියට දොන් ජුවන්ට කඩේ යන වසලයෙක්

  10. sunimal says:

    ගුණමකුවෝ, පාවාදෙන්නෝ සහ කුහකයෝ

Main News