එජාප ප‍්‍රතිසංවිධානය ජනතාව පිලිගනීද දන්නෙ නෑ..

April 28, 2018 at 6:48 pm | lanka C news
එජාප ප‍්‍රතිසංවිධානය ජනතාව පිලිගනීද දන්නෙ නෑ..

එක්සත් ජාතික පක්‍ෂයේ සිදු කරන ලද ප්‍රතිසංවිධාන ජනතාව පිළිගනේදැයි ගැටළුවක් ඇතැයි රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

තම අදහස නම් පක්‍ෂයේ සෙසු තනතුරු සේම නායකත්ව‍යද ඡන්දයකින් තෝරා ගත් කර ගත යුතු බව යයිද ඔහු කියා සිටී.

විදෙස්ගතව සිට නැවත මෙරටට පැමින කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

41 views
Main News