එජාප ප්‍රබලයන් තිදෙනෙකුට අගමැති වෙන්නැයි ජනපති ආරාධනා කරලා..?
November 16, 2018 at 12:02 am | lanka C news
බහුතරය පෙන්විය හැකිනම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් තිදෙනෙකුට අගමැති ධූරය සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආරාධනා කර ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.
නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති කර ඔහු සමග කටයුතු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැතැයි ජනාධිපතිවරයා දන්වා ඇති බවද එම වාර්තාවන්හි සදහන්ය.
කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කලේ එවන් කිසිම ආරාධනාවක් ජනාධිපතිවරයා විසින් කර නැති බවයි.
ජනාධිපතිවරයා මේ මොහොතේ එකම අදහස වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ හෝ කරු ජයසුරිය යන මහත්වරුන්ට අගමැති දුරය ලබා නොදීම බවත්ය..
Whoever who may be,He must have a good understanding of the wishes of the majority people in our Motherland.He should have a backbone to protect our Natioal National Defense, Culture and the Sovereignity of the Country ,without surrendering to undue ,unjust demands of the foreign hostile forces .
The new comer (he has only nearly one year to go),should not dream even ,to change the Constution ,which majority people foresee as a laying of foundation to divide the country,to appease the western colonial masters and Separatists. Have we observed the changing the constitions very often in other countries,including U.S.A.,India etc.?
රටම අස්ථාවර කළ කෙනාට දෝෂාභියෝගයකට මුහුණ දෙන්න ඉඩ හරිමු
එහෙමද , එහෙම නැත්තන් දෝෂාභියෝගයකට මුහුණ දුන් (හොරකම් කල සල්ලි බලෙන් දෝෂාභියෝගය පැරදූ ) පුද්ගලයාට රට අස්ථාවර කරන්න ඉඩ දෙමුද?
AAPAYA
DAN NATANNA
HADANA
NATUMA KUMAK DA ??
anew ravi hoda. bankuwa aspas karaganda puluwane.
Ko Me Sira Ta Lanu Deepu Kariwnsaya …
Moka eelankga Agamathi Unath Dosabyoge Sure ..MaRa SIra Juntawa Kapothi
Ranilne Maranna Awe Ay dan Karu Naraka ?
රටම අස්ථාවර කළ කෙනාට දෝෂාභියෝගයකට මුහුණ දෙන්න ඉඩ හරිමු
Ko Me Sira Ta Lanu Deepu Kariwansaya …
Moka eelanga Agamathi Unath Dosabyoge Sure ..MaRa SIra Juntawa Kapothi