එජාප ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති වෙන්නැයි ජනපති ආරාධනා කරලා..?

November 16, 2018 at 12:02 am | lanka C news
එජාප ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති වෙන්නැයි ජනපති ආරාධනා කරලා..?

බහුතරය පෙන්විය හැකිනම් එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති ධූරය සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ආරාධනා කර ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.

නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති කර ඔහු සමග කටයුතු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැතැයි ජනාධිපතිවරයා දන්වා ඇති බවද එම වාර්තාවන්හි සදහන්ය.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ එවන් කිසිම ආරාධනාවක් ජනාධිපතිවරයා විසින් කර නැති බවයි.

ජනාධිපතිවරයා මේ මොහොතේ එකම අදහස වී ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ හෝ කරු ජයසුරිය යන මහත්වරුන්ට අගමැති දුරය ලබා නොදීම බවත්ය..

86,386 Viewers

25 Comments to “එජාප ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති වෙන්නැයි ජනපති ආරාධනා කරලා..?”

  1. ka says:

    කෝ මේ කුලියට comment දමන හැත්ත

    • ජයමල් says:

      මේක මහින්ද මහත්තයට තිබුන ප්‍රතිරූපය නැති කරන්න සිරා අටවපු උගුලක් කියල මට මුලින්ම තෙරුනා.

  2. Recommend Mr Sambandhan Ravi kaunaannayaka Ranga bandara with a knife. says:

    UNP Recommend Mr Sambandhan Ravi kaunaannayaka Ranga bandara with a knife…Mrs Vishwakala .Harin Fernando and Anura Kumara with ser step mother as the Prime Minister.

  3. sinha le says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ බටහිරයන්ට ගැති කලු සුද්දන්ගේ පක්ෂයක් මහජනතාව මුන්ව පිළිකුල් කල යුතුය

    • මැදමුලනෙ මුත්තා says:

      ඉතිං කොළුවො ඩී.ඒ.රාජපක්ෂ හිටියෙත් යුඇන්පී එකේනෙ.

  4. සිංහල කොන්ග්‍රස් says:

    ජනතා පරමාධිපත්‍යය පවරා ඇති විධායක ජනපතිට කල හැකි දේ බොහෝය්. ජනමතවිචාරණයක් පැවැත්වීමේ බලය ඇත්තේ ජනාධිපතිටය්. ඒ නිසා ජනාධිපති විසින් ජනමතවිචාරණයක් පවත්වා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ බලය තමවුරැ කර ගෙන අධිකරණය විසින් අත්හිටවූ චන්දය පවත්වා වහාම රට ස්ථාවර කල යුතුය්. වන්ද කල් දැමු රනිල්ගෙ පර ජඩපාලනයට තුච කල යුතුය්. ජනාධිපතිතුමනි! අද අති මහත් බහුතර ජනතාව ඔබ සමගය්.

  5. sinha le says:

    එදා 1815 සිට 1818 දක්වාත් අද වෙන තුරුත් සමහරක් රදලයන් මේ රට සුද්දා හමුවේ පාවා දුන් සේම අදත් කලු සුද්දන් මේ රට පාවා දෙන්න හදනවා තිස් වසරක සාපලත් යුද්ධය නිමා කරන්නට දිවි පිදූ රණවිරු ස්මාරක බිම හෙලමින් රටේ ත්‍රස්තවාදය නිමාකල ලේ මස් ඇස් දන් දුන් විරුවන් දඩයම් කිරීමට පටන් ගෙන තියන මුන්ට නැවත බලය දෙනවද ලැජ්ජයි

  6. sinha le says:

    මේ රටට ආදරය කරන මිනිස්සු එදා ඉඳලා එජාපය හඳුන ගත්තේ අධිරාජ්‍යවාදයේ මෙරට අතකොලුව විදිහටයි. ඒ අදහස නැවත සනාථ කරනවා කිරිඇල්ල උන්නැහේලා. සුද්දෝ මොනවා ද කියන්නේ ඒක තමා හරි. එදා සුද්දෝ ලංකාව අතෑරලා යද්දි බලය පවරලා ගිය කළු සුද්දන්ගේ දරු මුනුබුරෝ තමා අද එජපයේ ඉන්නේ. උන්ට ඕන ආයේ සුද්දා ලවා හරි තම පක්ෂයට බලය ගන්න.

  7. Janathawa says:

    The patriotic people in our Motherland mind any
    such leader who have identified and understood
    the pulse of the Nation. Any one who would be
    able to safeguard the National interests ,National
    defense ,Culture and Sovereignity of the Country.
    He should not be prepared to dance to the tunes of the past colonial masters,NGO s and Separatists.

  8. sathyapala says:

    රනිල් හිතන්නේ චන්දයකට නොයා අල්ලාගෙන ඉදලා තම නාමික බිරිද (ඔවුන් විවාහව සිටින්නේ රටට පෙන්වීම සදහා පමණි, දෙදෙනාම වෙන් වෙන්ව සම ලිංගික ජිවිත ගත කරති) මෛත්‍රී වික්‍රමසිංහ බලයට ගෙන ඒම. පුළුල් පෙරමුණක් ගොඩ නගන මුවාවෙන් ඇය ඉදිරියට ගෙන නායකත්වය ලබාදීම. මොනවදෝ වැටෙන තුරු “එළුවා පසුපස ගිය නරියා” මෙන් සජිත් හිතාගෙන ඉන්නේ කොයි මොහොතක හෝ ඉබේ නායක කම ලැබුනොත් අරන් බලන්න. ඒ ඔහුගේ නොහැකියාව නිසා එයට ඇති බිය. කරු හිතන්නේ මේ මොහොතේ මොනම හෝ පජාත වැඩක් කරලා එජාපය රැකගෙන සජිත්ට නොව තම බෑනාට නායකත්වය ලබා ගැනීම. ජාතිවාදී පක්ෂ බලන්නේ එජාපය රැකගෙන මැතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධන මගින් රට බෙදා වෙන්කර ගැනීම. පාඨලී, ෆොන්සේකා, රාජිත බලන්නේ මේ අර්බුධ මැද කෙටි මගින් එජාපයේ දෙවැනි පුටුවට ලං වෙන්නට. බටහිර රටවල් බලන්නේ ඔවුනට අවනත “කළු සුද්දිය” මෛත්‍රී වික්‍රමසිංහට බලය ලැබෙන ක්‍රමයක් සැලසීම.මේ සියල්ලේ නිමාව බෙදුන, සංස්කෘතිය වැනසුණ බටහිර රුකඩ ලංකාවක්.

  9. Chandra says:

    This idiot is in a such a fix he is now desperate to bolt out as his balls are almost castrated.That is if he has any.
    Best is to burn down the parliament as he did for his father’s paddy field written on his memoirs.What a lot of idiots were we in deciding on a ‘nincompoop like this for our President ‘

  10. Nellikale says:

    දැන් වෙනසකට හරි අනුර කුමාරටවත් දීලා බලන්න තියෙන්නේ අගමැතිකම.

    • ජවිපෙ කාරයා says:

      අම්මෝ ඇඟ හිරිවැටෙන බයවෙන කතා කියන්න එපෝ .ජෙවිපේ අපි ඇමතිකම් ගන්නේ නෑ එහෙම .මේ ඇමතිකමේ වැඩකරන්න බැරුවට බයට එහෙම නොවෙය් හෑ ලැජ්ජයි එකයි හිකිස් … බයට එහෙම නෙවෙයි .ඕක අපේ අනුර කුමාර සහෝදරයට එහෙම කියන්න එපා උන්නැහේට නින්ද යන එකක් නෑ. එපාර ඔන් ආයෙත් මහින්දලාගේ පැත්තට චන්දෙ දෙවි ඔය එයාට අගමැතිකම දෙන්න තීරණය කලොත්

  11. Janathawa says:

    Whoever who may be,He must have a good understanding of the wishes of the majority people in our Motherland.He should have a backbone to protect our Natioal National Defense, Culture and the Sovereignity of the Country ,without surrendering to undue ,unjust demands of the foreign hostile forces .

  12. The Citizens says:

    The new comer (he has only nearly one year to go),should not dream even ,to change the Constution ,which majority people foresee as a laying of foundation to divide the country,to appease the western colonial masters and Separatists. Have we observed the changing the constitions very often in other countries,including U.S.A.,India etc.?

  13. Open mind says:

    රටම අස්ථාවර කළ කෙනාට දෝෂාභියෝගයකට මුහුණ දෙන්න ඉඩ හරිමු

    • Boo says:

      එහෙමද , එහෙම නැත්තන් දෝෂාභියෝගයකට මුහුණ දුන් (හොරකම් කල සල්ලි බලෙන් දෝෂාභියෝගය පැරදූ ) පුද්ගලයාට රට අස්ථාවර කරන්න ඉඩ දෙමුද?

  14. Nim says:

    AAPAYA
    DAN NATANNA
    HADANA
    NATUMA KUMAK DA ??

  15. mahabankuwa says:

    anew ravi hoda. bankuwa aspas karaganda puluwane.

  16. jamis says:

    Ko Me Sira Ta Lanu Deepu Kariwnsaya …
    Moka eelankga Agamathi Unath Dosabyoge Sure ..MaRa SIra Juntawa Kapothi

  17. amarapaala says:

    Ranilne Maranna Awe Ay dan Karu Naraka ?

  18. malraj says:

    රටම අස්ථාවර කළ කෙනාට දෝෂාභියෝගයකට මුහුණ දෙන්න ඉඩ හරිමු

  19. jamis says:

    Ko Me Sira Ta Lanu Deepu Kariwansaya …
    Moka eelanga Agamathi Unath Dosabyoge Sure ..MaRa SIra Juntawa Kapothi

Main News