එජාප ප‍්‍රබලයන් රැසක් ජනපති සමග සාකච්චා… අළුත් ආන්ඩුවක්.. එජාපය දෙකඩයි..?

January 24, 2018 at 9:20 am | lanka C news
එජාප ප‍්‍රබලයන් රැසක් ජනපති සමග සාකච්චා… අළුත් ආන්ඩුවක්.. එජාපය දෙකඩයි..?

එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සාකච්චා කරමින් සිටින්නේ යයි ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඒ ආකාරයෙන් නව ආණ්ඩුවක් බිහි කලහොත් එක්සත් ජාතික පක්‍ෂය දෙකඩ වනු ඇති බවටද ඇමතිවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඒ ආකාරයේ කටයුත්තක් නොකරනු ඇතැයි තමන් සිතන බවද ඔහු වැඩි දුරටත් කියයි.

12 views

15 Comments to “එජාප ප‍්‍රබලයන් රැසක් ජනපති සමග සාකච්චා… අළුත් ආන්ඩුවක්.. එජාපය දෙකඩයි..?”

  1. Aruna says:

    අපි මෙකට කොහෙන්ද හිනා වෙන්න ඔන.

    • ajita de costageneral strike says:

      adomargayen??

    • kamalasirikuruwita says:

      ගොනාට බුරුවට මිහරකට ඇන්ඳෙන්න කැමති එවුන් වරෙල්ල. මොකද මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!! ඇඳෙන්න

    • චන්ඩි මල්ලි says:

      හොරුත් එක්ක හෙළුවෙන්…….

  2. Waula says:

    Meyath SLFP eke lekam hatiyata indala paduratath nokiya UNP ekata mukku gahawuwa apita amathaka naha. Me para hadanne UNP eke inna wauwulu tika SLFP ekata gannai.

  3. බන්ඩා says:

    කට අැරියොත් බොරු කියන එස්බී ලගෙ බය්ලා වැඩක් නැහැ. අැත්ත කතාව නම් සිරිසේනට රනිල් නැතුව බැහැ රනිල්ට සිරිසේන නැතුව පවතින්න බැහැ. දෙන්නම තමන්ගෙ මට්ටම දන්නවා.

    • Karu says:

      උන් දෙන්නා හරියට පස්ස පැත්තේ දෙපැත්ත වගෙයි. කරන්නෙත් එක වැඩයි. ඒකට දෙන්නම ඕනැ.

  4. Padmini says:

    baballa tika oona ahaganna gamaralage natte ellila aliya diveyaoke giya kathwa. okkomalla dokka wenni. yanne.

  5. ajith says:

    Did you see. Sri lanka government has changed Singapore’s national flag

  6. Open mind says:

    ජනතාව එපා කියන උන් පත් කරගත්තේ ඔවැනි හැකර කතා කියන්න තමයි. එකෙක් ළඟදී කිව්වා මයිත්රී ට 2021වෙනකම් ඉන්න හැකි යි කියලා.තව දෙන්නෙක් බලා සිටිනවා නල්ලතන්නියේ දී හමුවෙන් න.

  7. නයා says:

    අපි තරහයි නාට්ටියේ තවත් ජවනිකාවක්.

    අපි තරහයි කථාව මමයි මුලින්ම කිව්වෙ සී නිව්ස් එකේ
    ඒක බැසිල් ලොක්ක උස්සලා

  8. ooo says:

    ehema karanna appayata hai yak thiye nam mona karanna barida.

  9. David Milli-Banda says:

    Ammata siri aluth nada gamak ape ratata awilla wage.

  10. එකෑස්යක්ෂණී says:

    දෙවන මෙහෙයුම හෙවත් පළාත් සභාවල බලයත් යහපාලන නරාවලක් කරගන්න එක්කෝ අලියට නැත්නම් අතට ඡන්දය දෙන්න.
    හවුල් පාලනය පළාත් සභාවටත්! හරකුනි, උදව් කරන්න. ශක්තිය දෙන්න.

Main News