එජාප ප්රබලයින් 11ක් දේශපාලනයෙන් සමුගනී.. ආසන සංවිධායක ධුරවලිනුත් ඉවතට..
May 30, 2018 at 12:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් 11 දෙනෙකු එම සංවිධායක ධුරයන්ගෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
මෙසේ ඉවත් කිරීමට නියමිත 11 දෙනෙම දැනට කැබිනට් ඇමති ධුරයන් දරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් පක්ෂ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සාකච්චාවක් පැවැත්වී ඇති බවත් සදහන්ය.
සංවිධායක ධුරයන්ගෙන් ඉවත් කිරීම ගැන මෙම 11 දෙනාගෙන් ප්රබල විරෝධයක් එල්ල වී නැති බවද වාර්තා වන අතර ඔවුන් මීලග මහ මැතිවරණයට තරග නොකර දේශපාලනයෙන් සමු ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.
මේ ඉවත්කරන කැබිනට් ඇමතිවරු වෙනුවට පුතාල, දුවල,බෑනල, අයියගේ, අක්කගේ, මල්ලිගේ, නංගිගේ පුතාල, දුවල, බෑනල අනිවාර්යෙන්ම එනවා. තමුන් හිටිය වගේම තමයි. ලොකු සේවයක් රටට කරන්න පුළුවන්.
රටේ සියලු වැසියන්ගේ බලාපොරොත්තුව එක්සත් ජාතික පක්ෂයේ අවසානය
Niyama kathawa. They are traitors to the country. Ranil is a winless captain and should be kicked out this time. He is an agent of the west and the Indian parasites.
ane saduuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
225 denama paaaaalayaw rata keeeeewaaaaaa.
Janthawage gu kapu lon halichcha naki tika yanna wage hadanne. E unata maha eka elawanu boru.
ANEY AANYY, APEY U.N.P EKA SADAAAKAL RNDENNA ORRRNA. KONAKAPALLA NATINAM RAJAWANNEY KOHOMADA YAKOO.