එජාප ප‍්‍රබලයෙක් පසුපෙල මන්ත‍්‍රී 15කට සූදානමින් සිටින්නැයි දන්වයි..

December 31, 2016 at 9:20 am | lanka C news
එජාප ප‍්‍රබලයෙක් පසුපෙල මන්ත‍්‍රී 15කට සූදානමින් සිටින්නැයි දන්වයි..

එක්සත් ජාතික පක්‍ෂයේ තනතුරක් දරන ප‍්‍රබලයෙකු විසින් එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් හා රහස් සාකච්චා වට කිහිපයක් පවත්වා ඇති බවට තොරතුරැ වාර්තා වෙයි.

තමනට හිතවත් පසුපෙල මන්ත‍්‍රීන් 10-15ක් අතර පිරිසක් සමගින් මෙම ප‍්‍රබලයා වෙන් වෙන්ව කියා ඇත්තේ හදිසි තත්වයකට සූදානමින් සිටින ලෙසයි.

එළැඹෙන ආණ්ඩුවකදී ඔවුන් කැමති කුමන විෂය ක්‍ෂෙත‍්‍රවල තනතුරු දැරීමටදැයි විමසා ඇති ඔහු මුදල් හෝ  ඕනෑම ගැටළුවක් ඇතොත් දෙවරක් නොසිතා තමන් අමතන ලෙසද ඉල්ලා ඇත.

0 views

One Comment to “එජාප ප‍්‍රබලයෙක් පසුපෙල මන්ත‍්‍රී 15කට සූදානමින් සිටින්නැයි දන්වයි..”

  1. kate says:

    Ravi Karunanayaka

Main News