එජාප ප‍්‍රබලයෙක් ගෝටාභය හා එක්වෙයි.. අද හෝ හෙට හදිසි මාධ්‍ය හමුවක්..

October 18, 2019 at 10:00 am | lanka C news
එජාප ප‍්‍රබලයෙක් ගෝටාභය හා එක්වෙයි.. අද හෝ හෙට හදිසි මාධ්‍ය හමුවක්..

අද හෝ හෙට දිනය තුලදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කරමින් එම කදවුර හා එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මේ බව අද ලංකාදීප පුවත්පතද වාර්තා කර තිබේ.

මෙසේ එක්වීමට නියමිත මන්ත‍්‍රීවරයා පසුගිය කාලය පුරාම එජාප නායකත්වය සමගින් මත ගැටුමක සිටි පුද්ගලයෙකි.

මෙම පිල් මාරුව ගැන විපක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු හා එජාපයේ කිහිප දෙනෙකු අතර සාකච්චා සාර්ථක වී ඇති බවද සදහන්ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරන්නේ ඉදිරි දින කිහිපයේදී එජාප ප‍්‍රබලයන් කිහිප දෙනෙකුම ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට එක්වනු ඇති බවයි.

53 views

16 Comments to “එජාප ප‍්‍රබලයෙක් ගෝටාභය හා එක්වෙයි.. අද හෝ හෙට හදිසි මාධ්‍ය හමුවක්..”

  1. Kusal Ratnayake says:

    Jaya Weva!

    • Saman says:

      ඒ කියන්නෙ මොකා ආවත් එකම කැබිනට එක. 😀 😀

      • දමිත් says:

        නෑ ගොනෝ මේ ජනාධිපතිවරණෙ. කැබිනට් එක බලා ගනිං මැතිවරණෙ ආවම

    • Gamini says:

      ඇන්නා පැන්නා
      විජේදාස ….

    • සුනිල් ගම්ලත් says:

      විජේදාස ද ප්‍රබලයා ? අනේ ප්ලීස් ඒවගේ ප්‍රබලයෝ නාවට කමක් නැ … එකා උඑන්පියෙන් පන්නපු එකෙක්, උගේ ආසනේ, (මහරගම) අයින් කරලා වෙන් එකෙකුට දීලා ලු. ඉතින් මේවගේ පන්නපු එවුන් ගන්න එපා.

  2. Political says:

    If it is Rajitha , Champuka , Kiriella , Ravi , Mongala .. it will be end of Pohottuwa.

    • yes machan. We will then not vote for Gota. Hope they will not be that foolish.

    • Nimal R says:

      True, it shouldn’t be Rajitha, Pacha Ranawaka, Mongal Mangala or Ravi K.

      • ප්‍රමිත says:

        අයියෝ උඹලා නිකං මොන්ටිචෝරි බබාල වගේනෙ . ඒ පිස්සු අපතයො ගන්න පොහොට්ටුවට මඤ්ඤං නෑ බං.

  3. ගමරාළ says:

    රවිකරුනානායක ව නන් ලන්කර ගන්න එපා , උව ගත්තොත් අපේ ජන්ද එකක් වත් දෙන්නෙ නැ.

  4. තොත්ත බබා says:

    අනුමානයෙ හැටියට විජයදාස රාජපක්ෂ විය හැකියි.
    අනිත් ගෝතයන් ආවත් තියන ඡන්ද අඩුවනු මිස පොහොට්ටුවට හෝ දේශප්‍රේමි කදවුරට වැඩක් නොවනු ඇත

  5. සෙමා says:

    විජේදාස රාජපක්‍ෂ කොහොටත් පනින එක අපි දන්නවා. පුදුමේ නොපන්නොත් තමයි.

  6. ක්‍රිමිනල් says:

    එජාප ප්‍රභලයා විජේදාස ! 😂😂😂

  7. VOICE OF UNP says:

    Rajapaiya

  8. Lolla says:

    Damith you’re correct……
    Saman this is Presidential election

  9. sunimal says:

    එන අයගේ ඉතිහාසය හොදින් සොයා බැලිය යුතුය

Main News