එජාප ප‍්‍රබලයෙක් 11 වැනිදා පොහොට්ටු වේදිකාවේ… මහින්දත් රහසේ හමුවේ..

July 31, 2019 at 12:01 am | lanka C news
එජාප ප‍්‍රබලයෙක්  11 වැනිදා පොහොට්ටු වේදිකාවේ… මහින්දත් රහසේ හමුවේ..

අගෝස්තු මස 11 වැනිදා පවත්වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයෙක් ඇතුළු පිරිසක් එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ආණ්ඩු විරෝධී බලවේගයක් සෑදීමට නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද තම වේදිකාවට එක්විය යුතු බවද කී ඔහු එසේ නොවුවහොත් ශ‍්‍රීලනිප ප‍්‍රබල කණ්ඩායමක් තම පිලට එක්වනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කීවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල නායකයෙක් ආසන්න දිනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසේදී රහසිගතව මුන ගැසී දීර්ග සාකච්චාවක් සිදු කර ඇති බවයි.

18 views

23 Comments to “එජාප ප‍්‍රබලයෙක් 11 වැනිදා පොහොට්ටු වේදිකාවේ… මහින්දත් රහසේ හමුවේ..”

  1. අප්පුහාමිගෙ මුණුපුරා says:

    මොකා අරං හරි මේ ආණ්ඩුව එළවමු. රටට හිතැති ජනාධිපති කෙනෙක් පත් කර ඉදිරියේ පවත්තන මැතිවරණයේ දී ඔය සේරම එවුන් එළවමු .

  2. siri says:

    do not get any MP or Ministers, now their values coming down to zero,

  3. Nuwan says:

    welcome Ravi to pohottuwa..best finance minister joins patriotic gang..jaya jaya gota..

  4. Critic says:

    He may be Mr Wijedasa Rajapaksa.

  5. D.Nimal says:

    We wanted more united front against USA intervention our country.
    The US so-called that SOFA ACSN and MCC are aim of colonization.
    We cannot rely on Party changes time to time from one party to another !
    This a political hypocrisy not that democracy of nation that is not believes by our citizens.
    We are nation of 2600 years civilization of island of Sri Lanka.

  6. KIribatha says:

    It must be Ravi. After making so many damaging remarks on Sajith, he cannot stay in UNP. This is particularly true, if Sajith is going to be the presidential candidate from UNP.

  7. sathya says:

    Wait and see. No one will crossover.

  8. amarapaala says:

    Kauda Ranilda ?

  9. Nandasoma says:

    යූ ඇන් පී කාරයො පොහොට්ටුවට අවශ්‍ය නැත….!

  10. මොකා අරං හරි මේ ආණ්ඩුව එළවමු. රටට හිතැති ජනාධිපති කෙනෙක් පත් කර ඉදිරියේ පවත්තන මැතිවරණයේ දී ඔය සේරම එවුන් එළවමු .

    Reply

Main News