එජාප ප‍්‍රබල ඇමතින් දෙකක් ඉල්ලා අස්වෙයි..

February 23, 2018 at 12:00 pm | lanka C news
එජාප ප‍්‍රබල ඇමතින් දෙකක් ඉල්ලා අස්වෙයි..

ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ වත්මන් රජයේ ඇමති ධුර දරන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලන් දෙදෙනෙකුගේ ඇමති ධුරයන් අහිමි වනු ඇති බවට රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත මෙම දෙදෙනා ධුරයන්ගෙන් ඉල්ලා අස්වනු ඇති බව වාර්තා වෙයි.

එජාප තරුණ මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකුට මෙම ඇමති ධුර දෙක හිමිවනු ඇති බවද සදහන්ය.

මෙවර කැබිනට් සංශෝධනයේදී එජාප තරුණ මන්ත‍්‍රිවරුන් සිවු දෙනෙකුට ප‍්‍රබල ඇමති ධුරයන් හිමිවනු ඇති බවද වාර්තා වේ.

9 views

6 Comments to “එජාප ප‍්‍රබල ඇමතින් දෙකක් ඉල්ලා අස්වෙයි..”

  1. kadiya says:

    ලොකුම වාචාලයට ඇමතිකමක් ෂුවර්. ඇත්ත බොරු නොබලා රාජපක්ෂලාට චෝදනා කිරීමත් හතර අතේ පොහොට්ටුවට අපහාස කිරීමත් සුදුසුකම්.

  2. lolla says:

    UNP should take out following Ministers.
    SarathaFonseka, John Amaratunga, Kabeer Hashim, Lakshman Kiriella, Malik Samarawicrama, Mangala P Samarawicrama, also if they can replace PM Ranil that will help them in future…….

  3. Saradiel says:

    බැඳලා ගැහුවත් එකයි ගහලා බැන්දත් එකයි.

  4. gamarala says:

    රනිල්ගෙන් තරුන අය ප්‍රවේසමෙන්

  5. David Milli-banda says:

    Ranil ta tharuna aya………………….. inna ewung stale……. Sagala to commit suicide.
    Aney Tissa mata support ekak denawada ?

Main News