එජාප බලාපොරොත්තු එක එක දියවෙයි.. UNP හා TNA දිවුරුම් දෙයි.. අලුත් ඇමතිලා මෙන්න..
November 2, 2018 at 6:44 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී තවත් ඇමතිවරුන් දෙදෙනෙකු දිවුරුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එස්.බී. නාවින්න මහතා සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන එස්. විලයාන්ද්රන් මහතා ප්‍රාදේශීය සංවර්ධනය (නැගෙනහිර සංවර්ධනය) නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දී ඇත.
එතකොට මෙතුමා කොටියෙක් නොවේ ද?
danne ne, obathuma poddak ahala beluwa nam
ඔන්න ඔන්න දේශද්‍රෝහි දේවල් කියනව…
Yes Dilhan…
He is not a tiger.
He has come to support the MR/MS government,…
The only government that can bring success to Srilanka where you and I live…
What a good move isn’t it Mr Dilhan..
wadath wenne MR gawata enawa kiyanne koti seen atha ariya kiyana eka.Mokada mahinda mahattaya elama denne naa ne.
Eka tamai wenna ona.Owun elam manasikathwayen mudawa ganna ona Karuna wage
ෆෙඩරල් ඉල්ලුවොත් සින්හල උනත් දෙමල උනත් කොටියෙක්. රටේ ඒකීයභාවය පිලිගන්නවනම් කොටියෙක් නෙවෙ. ඕකවත් තෙරෙන්නෙ නැද්ද මේ රනිල්ගෙ සපෝටර්ලට?
Everybody gets together to chase Ranil away 🙂
ඒ ඉස්සර…..
අද ඉදලා කොටියෙක් නෙවෙයි.
එතුමා දැන් දේශප්‍රේමියෙක්.
MR gawata enawa kiyanne deshapremiyek.Mokda MR gawa federal naa.Oka therenne nadda
මේ බලපන් – “ෆෙඩරල් ඉල්ලුවොත් සින්හල උනත් දෙමල උනත් කොටියෙක්. රටේ ඒකීයභාවය පිලිගන්නවනම් කොටියෙක් නෙවෙ”. ඕකවත් තෙරෙන්නෙ නැද්ද මේ රනිල්ගෙ සපෝටර්ලට?
නෑ. උන් දන්නෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන බකංනිලන්න
karuna amman kiyanne kotiyek, pilleyan kiyane koti, hebei eka dwsak hari rate ekiya bawayata hani wena wachanyak wath kiyla thinawada? ehema neththm kotinta support wena wachanyak kiyla tinawada?
Koti witharak newei sis terroristsla wunath ganiy dan thiyana widiyata. rata winasa karana Mudalata pawadena Mahinda hathikareta sapa wewa.
අනේ බොල විජේබාහු .උඹ කියනෙවා දැකල හිනා යනවා .මොකද උඹ ශාප කරන්නේ එච්චරටම දැන් වැඩේ අවුල්වෙලා නේද ?පවු උඹගේ දිනපතා ගතමනාව 1600/ ලැබුණු කාලේ ඉවරයි දැන් ඉතින් හිමිට මාරුවෙයන් මෝඩ පෙන්ද
api koti hama galawala pusek kala ai hoda nadda ehema
Ne koti inne hoo and pee ekath ekka,
pissuda ooi
he is with our king, so nothing will go wrong. we will be the best nation ever soon.
love you our king and family !
nama ahuweth adai.. koti sympathizer kenek wennath puluwan.. me dan eya inna mathaya haa kaaryaye vishaalathwaya thama vedagath.. ara banku clean la kara wage rata paava denna hora givisum gahala drohi weda kara wage nevei…
Diya wune unp heena newey.
Federal manthreeta deepu amathikama nisa ape balaporottu.
Dukai attatama
Gono federal MR gawa naa.U enawa nam enna ona ewa atha arala.Mona boruwek da umba
Meka tamai anagatha subha sihina.Okun hama ekama bedumwadayen beraganna ona
UNP donkey .
Koti enawa.. Koti enawa..
What we need now is defeat Ranil and the Wild west somehow in parliament. Later we can go for an election with all their corruptions exposed to get a pure mandate for a single party either UPFA or SLPP. So whether a tiger or not now need to have over 113 to defeat UNP conspiracy.
What Mahinda should tell to TNA, upcountry Plantation area parties, Muslim Parties, Other minority parties , UNP is that if they want they can join now or never, if not president can dissolve the parliament . Even if they think President cannot , still he can by Gazette notification & order Election commission to hold election, which cannot be sold to international community as undemocratic , because it’s the best form of democracy asking people to decide . To resolve this Katter Ranil & group have to go to Supreme court , which is time consuming. ( Further he can declare emergency at will & do as he wishes & dissolve parliament ) In case of an election , Mahinda + Sirisena will get 2/3 majority . So minority parties will have to work with Mahinda only. So it’s take it or leave it situation. This is not a threat but the reality .
No confidence Motion was submitted against MR today in the parliament by UNP.
අන්න ඔව් මෙන්න චෝදනා අගමැතිට විරුද්දව විස්වාස බන්ගයක් ගෙන්න
1) මහා දවල් මහා බැංකුව තම මිත්‍රයකු ලවා මංකොල්ල කෑම
2)රටේ රණවිරුවන් බොරු චෝදනා දමා හිරේ දැමීම
3)රට විදේශිකයන්ට විකිණීම
4)රටේ ආරක්ෂාව විනාශ කිරීම හා මිනීමරු කොටි නිදහස් කිරීම
5)රටේ රාජ්‍ය රහස් බටහිර තානාපතියන්ට ලබාදීම
6)රටේ සම්පත් විදේශිකයන්ට විකිණීම
7)රටේ බෞද්ද බික්ෂුන්වහන්සේලා බොරු චෝදනා දමා සිරගෙයි දැමීම
තව තියෙනව නමුත් මේ කරුණු දෙකක් උනත් ඇති විශ්වාස බන්ගයට
TNA Ranilta support kaloth u kotiya. MR support nam u deshaprimiyek. mun paksha maru karanne amathi kam valatai salli valatai ekai aththa. boru bails ana na
,අපිට සපෝර්ටි නම් කොටි නෙවෙයි. නැත්තම් උන් කොටි. නාවින්න සිරාගෙ ලිස්ට් එකේ ඉඩනැතිව එජාපෙන් ඉල්ලුවා මිසක් එජාප නෙවෙයිනෙ.
ELAM ELLA
WITH MAHINDA
SAHAYOGAYA N
YANNN