එජාප බෙදීම දෙගොඩ තලා යයි.. අජිත් පෙරේරාට මඩ ගහන්න ඇමති රවී ලක්‍ෂ 30ක් හොර වෙබ් කරුවන්ට ගෙවලා..

July 30, 2019 at 2:10 pm | lanka C news
එජාප බෙදීම දෙගොඩ තලා යයි.. අජිත් පෙරේරාට මඩ ගහන්න ඇමති රවී ලක්‍ෂ 30ක් හොර වෙබ් කරුවන්ට ගෙවලා..

එජාප උප නායක ඇමැති රවී කරුණානායක විසින් තමනට මඩ ගැසීම සඳහා වෙබ් අඩවිරුවන් තිදෙනකුට රුපියල් ලක්ෂ තිහක් ලබාදී ඇති බව ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර හෙට හෙළිදරව් කරන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

ඇමති අජිත් පී පෙරේරා මහතා සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදීව දැඩිව කටයුතු කරන අතර රවී කරුණානායක මහතා ඔවුනට එරෙහිව ප්‍රබල ලෙස අදහස් කරමින් සිටී.

41,754 Viewers

24 Comments to “එජාප බෙදීම දෙගොඩ තලා යයි.. අජිත් පෙරේරාට මඩ ගහන්න ඇමති රවී ලක්‍ෂ 30ක් හොර වෙබ් කරුවන්ට ගෙවලා..”

  1. sw says:

    gunp දේශපාලනය කියන්නේ මඩ විතරයි . වැඩ බෑ .මුන් සේරම දේශපාලනයෙන් අයින් කරන්න කාලය ඇවිත් .

    • නිහාල් says:

      මොනව උනත් මොන හොරා කිව්වත් රවියා මේ ටොමියට වඩා දසමයක් හරි හොඳයි ඌට ඌටම කියල මොලයක් තියනවා හොරකම් කරන්න හරි ටොමියා/සජිත් කියන්නේ අනුන් නුල් අදිනවිට නැටවෙන චරිත .මුන් ලවා ඕන කෙනෙකුට නුල් දමල නටවලා රටට ඕනෑම දෙයක් කරන්න පුළුවන් මොකද මුන්ගේ ඔලුව ඇතුලේ හිස් .මම unp කාරයෙක් උනේ අවුරුදු 30 කට ඉස්සරවෙලා හැබැයි මම ආයේ ප්‍රේමදාස යුගයකටනම් චන්දෙ දෙන්නේ නෑ .සජිත් මරණාධාර ස්මිතියකවත් සබාපති කමක් කරපු කෙනෙක් නෙවෙයි එහ්වූ මනුස්සයාට රටක් දීලා සිරිසේන 2 බලන්නේ මොකටද ?

    • hashen says:

      Ravi is much experienced and mature than Sajith
      I will vote for Ravi we can Trust him to be a better leader than Sajith .
      sajith is nothing but a big talker

      • kawinda says:

        Ravi ehema wenna ohu thamange deshapaalanaya karana nisai. piyawaru wandanaawe yanne nehe. anika Ravita language thunka hondata katha karanna puluwan. namuth tomiyata nam mada newei wena deyak gehuwath waradak nehe. kauruth bayak ethikaraganna epa. me UNP eke awasaana samayai.

      • Godaya says:

        Yah, Ravi is an expert conman. You can vote for him and have an empty treasury.

    • 77 UNP says:

      ප්‍රබල UNP පවුලක සාමාජිකයකු වන මම 1977 වෙන තෙක් පක්ෂය වෙනුවෙන් මහත් කැපවීමකින් වැඩකළ අයෙක්මි. මගේ විශ්ව විද්‍යාල ජීවිතයේදීද පක්ෂය වෙනුවෙන් ක්‍රියා කලෙමි. නමුත් ම-රණසිංහ ප්‍රේමදාසගේ ක්‍රියාකාරීත්වය දකිනවිට ඒ විකෘති මනසක් ඇති බල පෙරේතයාගේ අමාත්‍යංශයේ ආයතනයක රාජකාරි කරණවිට පක්ෂය එවන් නරුමයකුගේ පයට පෑගී අසරණවන විට කුමකටද තව දුරටත් UNP හා එක්ව සිටින්නේ. ලලිත් ගාමිණී රාජාලියා නිර්මාණය කර නිවැරදි පියවරක් තැබුවද ම-රණසිංහ ප්‍රේමදාසගේ මාරයන්ගෙන් රාජාලිය සුණු විසුණු විය. එදා තිබූ UNP ප්‍රතිපත්ති අද නැත. කිරි වීදුරුවක් දෙන්නම් චන්දෙ දෙන්න. සපත්තු දෙකක් දෙන්නම් චන්දෙ දෙන්න. ඇඳුම් දෙකක් දෙන්නම් චන්දෙ දෙන්න. ඔප්පුවක් දෙන්නම් චන්දෙ දෙන්න. ගෙයක් දෙන්නම් චන්දෙ දෙන්න. ආදී මොට්ට ප්‍රතිපත්ති කරගහගත් පක්ෂය UNP යද?. 2005-2015 දක්වා රට යම් තරමකට ගොඩ යමින් තිබුනත් අපේ කර්මයක් පලදී නැවතත් ගොබ්බයන් රැළකට රට බිලිවිය. ආපසු එම ගොබ්බ රැලෙන් රට මුදා නොගත්තොත් මටනම් හිතන්නේ ඇයි මම මේ රටේ ඉපදුණේ කියලයි.

  2. Sun says:

    If you have a clear intention of serving people and have a good morality no one can do anything. If you are internally not purified your heart is burning with hate and illusion. In this case all are coming from your co ministers in the cabinet it is good to clear it before going to the public that will affect both sides.

  3. siri says:

    Tomiya boru kiyanawa.

  4. Bold Citizen says:

    The harder they hit Sajith, the more determined will be the ‘poor man’ of this country to elect him as the next President of Sri Lanka..

  5. ටොමියා බැදලා දාපල්ලා ඌට පිස්සු හැදීගෙන එනවා

  6. කුඹුර ගොඩ කරලා හදපු යහපාලන පෙට්‍රල් ශෙඩ් එක says:

    මූට අමුතුවෙන් මඩ ගහන්න එකක් තියෙනවැයි.

    පහු ගිය අවුරුදු හතරහමාරෙදි මූ උපයා සපයා ගත් විරුදාවලි ටික සඳහන් කරපු ගමන් මුගේ කැරැට්ටුව එළියට එනවා.

    (1) කළුතර ටොමියා
    (2) ෆුට්නෝට් පෙරේරා
    (3) අජිත් ඇලෝසියස්
    (4) පී. පෙරේරා

  7. baila says:

    okkoma ewun balatata pora kathi ..ratata athi sethak neha.. sakkili haththa

  8. U.N.J.V.P says:

    Yako mada gode karwatak bahagena inna ekekuta thawa mona magulata mada gahannada

  9. Madaya says:

    Danatath Mada naagena inna ekekuta thawath Mada gahana modaya kawuda?

  10. Lebbe says:

    Tomiyo okata foot note ekak dapan.

  11. Smith says:

    ayi ane oyala randuwenne?

  12. Kuma says:

    බොරු කියලා කියලා, බොරුව සමාජ ගත කරලා බලයට ආපු තොපිලාට දිඨ්ටදම්ම කර්මය පඩිසන් දී ඇත.

  13. Yasa says:

    Ravi Horrraaaaaa

  14. sunimal says:

    එජාප කුම්බලා මාලු කෑවනම් විදවපන් බලලෝ කිව්වලු …

  15. Kadiya says:

    UNP නායකයන් මේ රටේ බොහෝ සංකල්පවල පියවරුය. එදා සිට අද දක්වා,
    DS සේනානායක – ජාතියේ පියා
    ඩඩ්ලි සේනානායක – බත් දුන් පියා
    JR ජයවෝදන – ඇට දුන් පියා
    රණසිංහ ප්‍රේමදාස – මරු පියා
    රනිල් වික්‍රමසිංහ – ජිම් පියා

    • බූවා says:

      අන්තිමට තියෙන නමේ ජිම් කියන කෑල්ල අයින් කරල, ඒ වෙනුවට පිම් කියල සංශෝදනය කලානම් නියමෙට ගැලපෙනව.

    • yasa says:

      Why Gota …. Kill ….Peyaaaaa

Main News