එජාප මන්ත්‍රී වරයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් අත්අඩංගුවට…

August 12, 2019 at 3:50 pm | lanka C news
එජාප මන්ත්‍රී වරයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් අත්අඩංගුවට…

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මිලිග්‍රෑම් 700 ක ප්‍රමාණයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන දමයන්ත ඒකනායක නම් අයෙකි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන විසි දෙවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

26,826 Viewers

5 Comments to “එජාප මන්ත්‍රී වරයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් අත්අඩංගුවට…”

  1. Aluguththeruwa says:

    රන්ගේ, ඔයත් සම්බන්ධයි නේද?

  2. Hesh says:

    පොහොට්ටුවෙක් උනානම් ගෝටට චන්දෙ දෙන්නත් බෑ කියනවා. හැබැයි යූන්පී නිසා හොදයි.

  3. Sun says:

    These are the ways community leaders are making money. Where is the punishment for them. We have to introduce caning in the public for such people hanging. These are the types of people ruling the country now. Their heads are ruined full of dirty habits and breaking the law and order of the country. How can they rule a country like this.

  4. sunimal says:

    කෝ දැන් ගොන්ජා

  5. අනිවාර්‍යෙන්ම මූ තාත්තාගෙයි පුතාගෙයි සුවීච කීකරැ ගෝලයෙක් වෙන්නම ඕනෑ.අන්තිමට ආණමඩුවට අඩුවට තිබුනේ කුඩු විතරයි මුන් ඒකත් බෝකලා.මුන්ට වගතුවක් වෙන්නේ නෑ දුප්පත් අහිංසක ජනතාවට කුඩු පුරැදුකරනවට.

Main News