එජාප මන්ත්‍රින් මිලට ගන්න චීනය බිලියන ගණන් වියදම් කරනවා.. රන්ජන් බීජිං පාලනය කෝප ගන්වයි..
October 30, 2018 at 6:25 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම සදහා චීනය විසින් මුදල් වියදම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.
චීනයට උවමනා වී ඇත්තේ මේ රට සින්නක්කරව ගැනීමට බවත් ඒ සදහා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් වියදම් කරමින් ඇති බවටත් ඔහු චෝදනා කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අරලිගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා විසින් ලොය ප්‍රබල රාජ්‍යක් වෙත මෙසේ එල්ල කරන්නේ බරපතල චෝදනාවක් වන අතර එය බොහෝ දුරට මෙරට රාජතාන්ත්‍රික සබදතා සම්බන්දයෙන්ද දැඩි ගැටලුකාරී තත්වයක් පැන නගිනු ඇත.
කොලඹ සිටින චීන තානාපති නිලධාරීහු මෙරට සිදුවන ඉතා සුළු දේශපාලන චලනයන් සම්බන්ධයෙන් පවා සාවධාන වන අතර මේ සම්බන්දයෙන් දැනටමත් බීජං පාලනය දැනුවත් කර ඇතිවාට කිසිදු සැකක් නැත.
මුගේ මොලේ තියෙන්නෙ …කේ
ඉතිං ගොන්ජො උඹල අර ෆර්ෆෙක්චුවල් ට්‍රෙෂරි සල්ලි පාවිච්චි කරන්නෙත් ඕකටම නේද?
පුර්ණකාලීන මෝඩ මහ එකාගේ චූටී මෝඩ පැටියා මාද්‍ය සාකච්චාවක් දමලා මහජනයාට සුපර් මෝඩචූන් එකක් දෙන්න එපාය ඉඳලාහිටලවත්. ඕකට කියන්නේ කඳමිස හිස නැත ???
gon jo tho film wal;a wagey boru kiyapan.cina thowa ehy ekkaragana yavi.apahasa kalata hama ghaavi.etakota pasata penna na epa vena ekak koraaavi
මියක් කඩන්නේ අතලෙවන්න නෙමෙයි අයිබොවං ! චීනේ අපේ රටට හරිම ආදරෙයි ,එකයි . තුං හිතකිංවත් ඉකොනොමිකල් හිට්මැන් කෙනෙක් නෙමෙයි.