එජාප මන්ත‍්‍රින් මිලට ගන්න චීනය බිලියන ගණන් වියදම් කරනවා.. රන්ජන් බීජිං පාලනය කෝප ගන්වයි..

October 30, 2018 at 6:25 am | lanka C news
එජාප මන්ත‍්‍රින් මිලට ගන්න චීනය බිලියන ගණන් වියදම් කරනවා.. රන්ජන් බීජිං පාලනය කෝප ගන්වයි..

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීම සදහා චීනය විසින් මුදල් වියදම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.

චීනයට උවමනා වී ඇත්තේ මේ රට සින්නක්කරව ගැනීමට බවත් ඒ සදහා මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් මුදල් වියදම් කරමින් ඇති බවටත් ඔහු චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අරලිගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා විසින් ලොය ප‍්‍රබල රාජ්‍යක් වෙත මෙසේ එල්ල කරන්නේ බරපතල චෝදනාවක් වන අතර එය බොහෝ දුරට මෙරට රාජතාන්ත‍්‍රික සබදතා සම්බන්දයෙන්ද දැඩි ගැටලුකාරී තත්වයක් පැන නගිනු ඇත.

කොලඹ සිටින චීන තානාපති නිලධාරීහු මෙරට සිදුවන ඉතා සුළු දේශපාලන චලනයන් සම්බන්ධයෙන් පවා සාවධාන වන අතර මේ සම්බන්දයෙන් දැනටමත් බීජං පාලනය දැනුවත් කර ඇතිවාට කිසිදු සැකක් නැත.

130 views

28 Comments to “එජාප මන්ත‍්‍රින් මිලට ගන්න චීනය බිලියන ගණන් වියදම් කරනවා.. රන්ජන් බීජිං පාලනය කෝප ගන්වයි..”

  1. අපි ගොන්නු ...නොවේ says:

    මූව හොඳ…නාකි සල්ලිකාර ගෑණූ චූන් කරන ෆිල්ම් හදන්න විතරයි….සිනමාවෙ වගේම…බාල චරිතයක්.

    • Asaranaya says:

      ගොන්ජෝ කට තියුනු පලියට අධෝ මුකෙන් වගේ වාත පිටකරන්න එපා බොල, තොපිට තවත් ලැජ්ජා නැහැ, ප්‍රවේසම් වෙයන්, චීනා උඹව බැලුමකට අරගෙන පුම්බා උඩ යවයි

    • හැකහැක says:

      අති උතුම් අගරදගුරැ කාදිනල් මැල්කම්ගේ මාධ්‍ය ප්‍රකාශක

    • නිදහස් says:

      හොද නිළියො කිපදෙනෙක් දැනටමත් ගේමට බැහැල ඉන්නෙ…
      ඇමතිකම් වගේද සැප දෙනකොට..
      ඇමතිකමයි සැපයි දෙකම එකට දෙනකොට කවුද දෑත් ශක්තිමත්කරන්න එන්නෙ නැත්තෙ.

  2. Wijebahu says:

    Maha hora starts his deals with china.

    • Pal says:

      Wijebahu Kollo…

      Now you are too late..
      Have to give up the contract with UNP.
      Find a job..
      Come we will give a Road cleaning job for you..
      This is better than liking ass of others…

    • Pal says:

      Wijebahu Kollo…

      Now you are too late….

      Have to give up the contract with UNP.
      Find a job..
      Come we will give a Road cleaning job for you..
      This is better than liking ass of others…

    • Pal says:

      Wije kollo…

      Now you are too late….

      Have to give up the contract with UNP.
      Find a job..
      Come we will give a Road cleaning job for you..
      This is better than liking ass of others…

    • Pal says:

      Ass licking Wijebahu …

      Now you are too late….

      Have to give up the contract with UNP.
      Find a job..
      Come we will give a Road cleaning job for you..
      This is better than liking ass of others…

    • Pal says:

      Foolish Wijebahu..

      Now you are too late….

      Have to give up the contract with UNP.
      Find a job..
      Come we will give a Road cleaning job for you..
      This is better than liking ass of others…

      • Asaranaya says:

        විජේබාහුවා සිරිකොතේ නිතර ගැවසෙන රනිලයාගේ සහා සමනල අවමන්ගලයගේ ගල් කොල්ලෙක්.
        විජේබාහුවෝ වේලුනු පස්ස පැත්ත පිහිදා ගනින් බොල. No more stone cutting

    • Jony says:

      Now you have to give up this dirty job, you have been doing for Just Rs.6000 Salary.

    • සිරිමෙවන් says:

      පාප්ප බාල්දියක් උස්සන් පලයන නැත්නම් පෝස්ටර් අලවලා හරි කංකරු හෝ සිකුරිටි රස්සාවක් ගනිං. 2.50 පෝස්ට් දාන්නේ නැතිව. අලිබාහු කියල නම දාගනිං.

  3. ගොනා says:

    අවුරුදු 100 ට බදු දීමයි සින්නක්කර දීමයි අතර වෙනස මොකක්ද ගොo තඩියෝ?

    • Analyst says:

      The people in this Country ,recall with gratitude ,how China agreed to sell us more sophisticated
      weapons to fight Prabhakaran’s Brutal terrorism,where as western countries rejected that. Further ,the China did not interfere or force us to stop the war ,when the terrorism was about to be wiped out,where as the Western colonial masters tried to stop the war at its final stage,in order to save Prabhakaran.

  4. මිලිබන්ඩා says:

    රන්ජා ඩියුට ෆ්‍රී TV හොරා!

  5. ගොනා තප්පු ලනවා...ලංකාවේ අධිකරණෙ ගැන කිව්වා දේවල ප්‍රතිපල එනවා... says:

    ගොනා තප්පු ලනවා…ලංකාවේ අධිකරණෙ ගැන කිව්වා දේවල ප්‍රතිපල එනවා…උම්බෑ……උම්බෑ….කාලෝ ..උම්බෑ….

  6. මන්ගල says:

    මචන් ගෝටගෙ මිනී මෝරු, රත්තරන් අශ්වයෝ, සී ප්ලේන් හොයලා මහන්සිද? ඔන්න ඊලග මාසේ ඉදන් ආයෙත් පටන්ගන්න තියෙනවා කෙබර කිය කිය ඇවිදින්න.

  7. kaputa says:

    I guess China influence is not a ‘widesha balawega!’

  8. Sampath says:

    Ai innawata innawata banning.Pullman.Americana banning.PullmAn.Mainstays Waikiki.Johanna.Chinese bananas prashne

  9. හිටපු අගමැති says:

    දැන් ඉතිං මට පිටරටට විකුණන්න මොකුත් නැති එකේ මූව බැරිවෙයිද දන්නේ කීයකට හරි පිටරට ෆාම් එකකටවත් විකුණගන්න.

  10. සීගිරි says:

    “මුහුද චීනාට අහස ඉන්දයාවට ” යයි කියමන් අපේ මිත්‍ර රටවල් දෙකක් වන ඉන්දියාව හා චීනයට විරැදධව කල උද්ඝෝෂණය පිලිකුලෙන් යුුතුව හෙලා දකිමු !!!!!
    චීන හා ඉන්දියානු විරෝධය යන සාධකයේදී විමල් වීරවංශ නම් රතු ඌරැ පැටියාත්, අනුර කුමාර නම් වූ රතු අලි පැටියාත් ,ගම්මන්පිල නම් හීරළුවාත් , රංජන් රාමනායක නම් වූ කවටයාත් එකම පෙරමුණකට අයත් බව මතක් කරමු.
    ජවිපෙ, ජාතික හෙළ උරැමය හා ඒවායින් ව්‍යුත්පන්න වු අනෙකුත් සියලු පක්ෂත් සේවය කරන්නේ බටහිරටයි !!!!
    (මෙය සැප්.05 පල කල කමෙන්ට් එකකි)

    • Rommel says:

      Umba nam batahirata sewaya karana kulee liyennek bava hondata penenawa. Umba boruwata Anurayata banala Rata wenuwen hamadama pnni inna Udayawai wimalwai e godata dala Rate jathika balawega durwala karanna dapu jada jeppek kiyanaeka gana kisima sakayak ne.

      Kujeeta jeppanwa dan me rate ekekwath satha pahakata ganan ganne ne kiyala jeppo hondata dannawa.

      Thopi jeppo karanna hadanne anith jathikawadee nayakawanwath e godata danna.

      Mama kiyanne boru nam umba oya dewa vakyayak vahe sarin sateta kiyana Ganatha viplawaya mokadda e mugula karenna kohomada kiyala hariyata vishara karapan .

Main News