එජාප මන්ත්රීකමට එකම සුදුස්සා රනිල්.. විපක්ෂයට නායකත්වය දෙන්නත් ඔහු තරම් සුදුස්සෙක් නෑ..- අගමැති
February 3, 2021 at 3:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සඳහා එම පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා තරම් සුදුසු වෙනත් අයෙකු නැතැයි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
විපක්ෂයට නායකත්වය දීමට සුදුසු පුද්ගලයා වන්නේද රනිල් වික්රමසිංහ මහතා බව අගමැතිවරයා පවසයි.
ඉංග්රිසි පුවත්පතක් හා අදහස් පල කරමින් ඒ මහතා මෙසේ පවසා ඇත.
වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුව පැමිණීම යනු රජයට යම් අභියෝගයක් බව ද පවසන අග්රාමාත්යවරයා දේශපාලන අර්ථයෙන් ගත් විට රනිල් වික්රමසිංහ මහතා පාර්තමේන්තුව සිටිය යුතුම බව ද සඳහන් කරයි.
දැනට රට තුළ ක්රියාත්මක වන විපක්ෂය පැවති විපක්ෂය තරම් ප්රබල එකක් නොවන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.
By bringing Ranil in to parliament SLPP can create a rift between Sajith’s team and UNP. It will be beneficial to SLPP in the long run.
සෙරමික් භාන්ඩ ආනයනය අනිවාර්යන්ම සදාකාලිකවම තභනම් කල යුතුයි..
උසස් ප්රමිතියෙන් යුතු දේශීය කර්මාන්තයන් සවිමත් කලයුතුයි..
අඵතින් නිර්මාණයකළ යුතුයි…
We all know the people elected to the parliament did nothing and started looting money from the central bank. We cannot trust any of these people. From the time after Sirimavo all had money sucking trend other than developing the country. That is why we are like in a begging situation. Big ministers want 3,4 cars to use. This is tax payers money.
So is he saying bank job should not be investigated
Why ?
Owu umbalata oni widiyata natawanna puluwanine kalin wage????