දිසා කමිටුවේදී එජාප මන්ත්රී සැර පරුෂ වෙයි… ශ්රීලනිප ඇමති චන්දිම යටහත් පහත් වෙයි..
February 28, 2017 at 1:20 pm | lanka C news
ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්රික් සංවර්ධන කමිටුවේදී ඇමති චන්දිම වීරක්කොඩි හා එජාප මන්ත්රී විජේපාල හෙට්ටිආරච්චි අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
උණවටුනේ ගුරුපුහුණු පාසැලක් ඇති කිරීම සම්බන්ධයෙන් මෙම ගැටුම ඇති වූ අතර එජාප මන්ත්රීවරයා දැඩිව අදහස් පල කරද්දී ශ්රීලනිප ඇමතිවරයා ඉතා යටහත් පහත්ව අදහස් පල කරනු පෙනින.