එජාප මන්ත්‍රීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි.. ඡන්ද උණුසුම තවත් ඉහලට..
December 12, 2017 at 12:00 pm | lanka C news
බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.
එසේ මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි සභාවේ සභාපතිවරයා වෙත යොමු කර ඇත්තේ රොයිස් ප්‍රනාන්දු හා ප්‍රසන්න සම්පත් යන මන්ත්රීන්ය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරය සදහා රොයිස් ප්‍රනාන්දු මහත්මියත්, බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සදහා ප්‍රසන්න සම්පත් මහතාත් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් මෙසේ ඉල්ලා අස් වී ඇත.
බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අවසන් වීමට පෙර මෙම දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි සභාපතිවරයා වෙත ලබා දී තිබින.
When His son and his gang tried to take nude photographs with married woman on beach how he saved his son and UNP leaders r action has not forgotten by people it shows his and UNP leaders character
අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක මා හිමිපාණන් වහන්සේ එදා කියපු දේ මෙන්න. 1977 න් පස්සේ ඉපදුණ අය ඒ ඉතිහාසය දන්නේ නෑ. එදා මහානායක හාමුදුරුවන්ගේ මතය අද කාටත් දැකගැනීමට
https://ja-jp.facebook.com/pg/SinhalaBuddhist/posts/?ref=page_internal