එජාප මන්ත්‍රීන් ලිච්චවි ක්‍රමයට තග දමයි.. කෝප් සභාපති හදුන්නෙත්ති ඉවත්ව යයි..
October 24, 2016 at 6:16 pm | lanka C news
පොදු ව්‍යාපාරක කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද පස්වරුවේ පැවති කමිටු රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.
මන්ත්‍රිවරයා පවසන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නිර්දේශ වෙනස් කරන ලෙස එජාප මන්ත්‍රීවරුන් විසින් තමනට තර්ජනය කල බවයි.
මහ බැංකුව විසින් පසුගිය වසරේදී සිදු කරනු ලැබූ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අවසන් වාර්තාව සම්බන්ධයෙන් වූ සාකච්චාවේදී මෙසේ තර්ජනය කර ඇත.
අදාල පරීක්ෂණයේ සබාපතිගේ වාර්තාව සම්බන්දයෙන් එජාපය පමණක් විරුද්ද වී ඇති අතර අනෙක් බහුතර සාමාජිකයන් විසින් එය සම්මත කර ඇත.
එජාපය විසින් වෙනම වාර්තාවක් ඉදිරිපත් කිරීමට යයි.
දැන් තිර ගතවේ “රතු අලි පැටව් කොල අලි සමග හෙලුවෙන්.”
දැන් තිර ගතවේ “රතු අලි පැටව් කොල හොරු සමග හෙලුවෙන්.”
මට කියන්න වචන නැහැ හැබැටම අර යහපාලන ලොක්ක මේක දන්නේ නැද්ද