එජාප මන්ත‍්‍රීන් 15ක් ජනාධිපති ගෝටාභයට පක්‍ෂ වෙයි..

December 30, 2019 at 12:02 am | lanka C news
එජාප මන්ත‍්‍රීන් 15ක් ජනාධිපති ගෝටාභයට පක්‍ෂ වෙයි..

එළැඹෙන තුන්වෙනිදා මීළඟ පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පවත්වන රාජාසන කතාවට ඡන්ද විමසීමක් පැවැත්වූ හොත් එය පරාජය නොකර සිටීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත.

එජාප මන්ත්‍රීවරු 15 කට ආසන්න පිරිසක් දැනටමත් දැනුම් දී ඇත්තේ ඡන්ද විමසීමකදී තමන් රාජාසන කතාව පරාජය කරවීමට කටයුතු නොකරන බවයි.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ මෑතක දී කියා සිටියේය.

95 views

7 Comments to “එජාප මන්ත‍්‍රීන් 15ක් ජනාධිපති ගෝටාභයට පක්‍ෂ වෙයි..”

  1. 💎 🦁💎🦁💎🦁💎🦁💎 says:

    රට ගැන හිතන තරුන මන්ත්‍රී විතරක් ගන්න
    වැඩ බැරි වංචා කල අය එපා කියල එලවන්න
    රට නැගුමට සැම ජාතින් දක්‍ෂයො අර ගන්න
    ඉන්දීය සාගරෙ මුතු ඇට මැණික බබලවන්න

  2. Nandasoma Suriyaarachchi says:

    මුන්ව විශ්වාස කරන්න නම් එපා…..!

  3. Sudath says:

    මුන් දෙපත් නයි. සත පහකට විස්වාස කරන්න එපා. වල කපා ගැනීම තමයි වෙන්නේ. චන්දෙන් පස්සේ පාර්ලිමේන්තු කරමු. අනික හීන් බබා සීයත් හරිම බබා නෙ.

  4. Sam Fernando says:

    මොකද්ද ඔට්ටුව ලබන මැතිවරණයෙන් ජනතාව විමුක්ති පෙරමුණට ඡන්ද ලක්ෂ ක් වත් ගන්න හම්බවෙන්නෙ නෑ.

  5. සිංහල බන්ඩා says:

    ජෙප්පො තරම් මේ රට විනාස කල කන්ඩායමක් තවත් හිටියේ නම් ඒ දෙමළ කොටි පමනය්.

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඔය දගලන්නේ චන්දෙ කල් දා ගන්න. විශ්‍රාම වැටුප නැති වෙනවා නේ. අනේ උඹලා කොහොම හරි රාජාසන කතාව, අයවැය පරාද කරපල්ලා. අපිටත් ඕන ඒක කරල ඉක්මනට චන්දෙකට ගිහින් ගෝටාට 2/3 අරන් දෙන්න. හීන් බබා සීයාගේ හොද මොලේ.

  7. Parakum says:

    Money talks?

Main News