එජාප මන්ත‍්‍රීනියකට ජනතාව පහර දේ… මන්ත‍්‍රීනිය රෝහලේ..

April 13, 2019 at 1:20 pm | lanka C news
එජාප මන්ත‍්‍රීනියකට ජනතාව පහර දේ… මන්ත‍්‍රීනිය රෝහලේ..

මාතර වැලිගම ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රීනියකට මිරිස්ස ප‍්‍රදේශවාසීන් පිරිසක් පහර දී තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරියකට මෙම පහර දීම සිදු කර ඇත.

ප‍්‍රහාරය හේතුවෙන් මන්ත‍්‍රීනිය වැලිගම රෝහලට ඇතුළු වී සිටී.

38 views
Main News