එජාප මන්ත්‍රීනියකට ජනතාව පහර දේ… මන්ත්රීනිය රෝහලේ..
April 13, 2019 at 1:20 pm | lanka C news
මාතර වැලිගම ප්‍රදේශීය සභා මන්ත්‍රීනියකට මිරිස්ස ප්‍රදේශවාසීන් පිරිසක් පහර දී තිබේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියකට මෙම පහර දීම සිදු කර ඇත.
ප්‍රහාරය හේතුවෙන් මන්ත්රීනිය වැලිගම රෝහලට ඇතුළු වී සිටී.
ඔය වගේ රට වනසපු මහ ඩබලටත් පරිප්පුවක් ඳුන්නනම් මරේ මරුම තමා…
UNP මන්ත්රිවරියකට පහර දීමට තරම් ජනතාව දරුණු වී ඇත්තේ UNP පක්ෂයේ වරදින් ..බලයට පැමිණි පසු කලේ රට ජාතියට ද්‍රෝහී වැඩ …
මෙයින් පෙනීයන්නේ මිරිස්ස ප්‍රදේශවාසීන්ට ඇය කල අකටයුතු වැඩ වලට ඔවුන් දුන් ස්තුතියයි ..හික්…හික්.
ප්‍රදේශීය සභා මන්ත්‍රි වරු වැඩි දෙනෙක් පාගා කාරයෝ …උදා //මහනුවර නගර සභාව සහ ප්‍රදේශීය සභා මන්ත්‍රි වරු….
මොවුන් ගැන පරික්ෂණ කලොත් අල්ලා ගැනීමට පුළුවන ..සෑම දෙයකටම කප්පන් ගැනීම සිදුවේ
mirissa Janathavata Jaya weva !!!
apage PRANAMAYA
gahaniyakata watawela gahanna tharam dakune bodunuwo pickup wela
The politicians should know that they cannot deceive people everyday. They lie and take the vote and do nothing for the electorate and the people , while they are getting salaries, allowances, bribes and meanwhile most of them act like traitors working against their own country.
This is a good example and a lesson to all other 225 MPS in the Parliament. I hope little by little , the People will stand up for their rights .