එජාප මන්ත‍්‍රීනියගේ පියා කසිප්පු තොගයක් සමගින් අත්අඩංගුවට..

January 12, 2020 at 1:20 pm | lanka C news
එජාප මන්ත‍්‍රීනියගේ පියා කසිප්පු තොගයක් සමගින් අත්අඩංගුවට..

එක්සත් ජාතික පක්ෂ වෙන්නප්පුව ප්‍රාදේශිසභා මන්ත්‍රීනී දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා නීතිවිරෝධී මත්පැන් තොගයක් සමගින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්පැන් නීති විරෝධී මත්පැන් බෝතල් 48ක් සමගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේදීය.

මීට පෙරද එම පුද්ගලයා මූ නීති විරෝධී මත්පැන් ජාවාරම පිළිබඳව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකි.

අදාළ මන්ත්‍රීවරයා පසුගියදා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත නිදහස් වී සිටින්නියකි.

27,890 Viewers

8 Comments to “එජාප මන්ත‍්‍රීනියගේ පියා කසිප්පු තොගයක් සමගින් අත්අඩංගුවට..”

  1. Sun says:

    Such people come to power to do such deals. What can we expect from such people other than ruining the country for generations. Very tough laws and punishments for such thugs.

    • 😁😁😁😁😁😥 says:

      පියා කසිප්පු පෙරුවාට කමක් නැත
      දුව වේශ කමේ ගියාටද කමක් නැත
      සල්ලි වලට විස ගත්තට කමක් නැත
      විඳවන විට ඒඩ්ස් මතක කමක් නැත

  2. john the baptice says:

    ලෝකයේ මේවා බාවිතය වැඩි උනේ වතුර වයින් කල එකේ වැරැද්ද නිසාලු

    • කමල් says:

      වයින් බොන රටවල දේසපාලකයො අපේ රටේ කසිප්පු දේසපාලුවන්ට වඩා හොඳයි ජෝනො

  3. sw says:

    කොහොම හරි gunp යෙන් පාර්ලිමේන්තු යවන්න ඕනේ .

  4. චන්දරේ says:

    මෙන්න තවත් චංද ( අවාරේ ) ප්‍රතිපලයක්.

  5. David Milli-banda says:

    Distilling pot arrack os a cottage industry in the Wenappuwa belt including dankotuwa.
    But there should be limits. Its good stuff as fermenting is done with eramusu, pol pala, corriander and stuff like that.
    If its rightly brewed, its a good drink better than arrack.

  6. Gayan says:

    A me Ape Scooty Chutyne… 😀

Main News